EVO Player හා CS Player පමණක් ක්‍රියා කරයි.

 අනෙ​ක් සියලු Player ක්‍රියා කරන්නේ නැහැ. ඒවා හදන්න ටික කාලයක් යන නිසා ඒවා ඩවුන්ලෝඩ් කරගෙන බලන්න පුළුවන්.

වැම්පයර් වංශාධිපතිනියගේ නැවත පැමිණීම… (18+)

කොහොමද යාළුවනේ? ඔන්න අද මම අරන් ආවේ අද්භූත දේවල් සහ ක්‍රියාදාම පිරුණු චිත්‍රපට බලන්න කැමති අයට නියම තේරීමක්. මේක අපේ හෙල්බෝයිගේ තවත් එක භයානක මෙහෙයුමක් ගැන කියවෙන 2007 වසරෙදි නිකුත් වුණු අපූරු ඇනිමේෂන් චිත්‍රපටයක්.
විචාරක ප්‍රතිචාර,
• IMDb අගය: 6.6/10
• Rotten Tomatoes: 68%
සිනමාපටයේ තොරතුරු,
• අධ්‍යක්ෂණය : Victor Cook
• කඬ කැවීමේ ප්‍රධාන නළු නිළියන් :
• Ron Perlman (Hellboy)
• Selma Blair (Liz Sherman)
• Doug Jones (Abe Sapien)
• John Hurt (Professor Broom)
• වර්ගය : Animation | Action | Adventure
• ධාවන කාලය : පැය 1 මිනිත්තු 15
​කතාව ගැන පොඩ්ඩක්:
​​ඔන්න මේ පාර හෙල්බෝයිට මුහුණ දෙන්න වෙන්නේ බොහොම විශේෂ හතුරෙක්ටයි. එයා ග්‍රික දේවතාවියක්. ඒ අතරේම ප්‍රොෆෙසර් බෘම් අවුරුදු ගණනාවකට කලින්, තරුණ කාලේදී තමන්ගේ ජීවිතය පරදුවට තියලා පරාජය කරපු, ලේ පිපාසිත වැම්පයර් වංශාධිපතිනියකුත් ආපහු පණ ලබාගෙන එන්න ලෑස්ති වෙනවා. ඉතිං මේ අද්භූත බලවේග වලට හෙල්බෝයි සහ එයාගේ කණ්ඩායම කොයි විදිහට මුහුණ දෙයිද? බලලම දැන ගන්නකෝ.

Comments