Hide and Seek (2013) | “දාම ඝාතකයාට එරෙහි හැංගි මුත්තන් සෙල්ලම”

මේ කතාවේ ප්‍රධාන චරිතය වන්නෙ Son Hyun-Joo ඔහු ඇතුලු ඔහුගෙ පවුලේ වටා තමයි මේ කතාව යන්නෙ.මේ අතර දාම ඝාතකයෙක්ගෙන් මෙයාලට කරදර වෙන්න වෙනවා.මේ පවුල කොහොමද මේකට මුහුණ දෙන්නෙ? මේ ඝාතකයා කවුද? අන්තිම වෙනකන් කුතුහලෙන් බලන්න පුලුවන් චිත්‍රපටියක් නිසා කතාවම නොකියා ඉන්නම්.ඇයි මේ ඝාතකයා මිනිස්සුන්ව මරන්නෙ?

ඒකට හේතුව බලන්න චිත්‍රපටිය නරඹන්න කියලා ආරධනා කරනවා.

Comments