ගම්මානයට කඩා වැදුනු අමුතු රාක්ශයා

හරි ෆිල්ම් එක පැත්තට යනවනම් HOPE (2026) කියන්නේ 2026 ආපු කොරියානු Sci‑Fi, Action, Horror, Thriller ෆිල්ම් එකක්. මේක සාමාන්‍ය monster movie එකක් විතරක් නෙවෙයි. අද්භූත ජීවීන්, මිනිස්සුන්ගේ බිය, ජීවිතය බේරගන්න කරන සටන වගේ දේවල් එකතු වුණු ෆිල්ම් එකක්. ෆිල්ම් එක අධ්‍යක්ෂනය කරලා තියෙන්නේ Na Hong Jin අධ්‍යක්ෂවරයා, සහ මේ ෆිල්ම් එකට Hwang Jun -Min , Zo In – Sung , Jung Ho – Yeon යන නළුවන් රංගයෙන් දායක වෙනවා.
කතාව පැත්තට ගියොත් කතාව සිද්ධ වෙන්නේ දකුණු කොරියාවේ Hope Harbor කියන හුදෙකලා ගම්මානයක.දවසක් මේ ගම්මානය අවට අමුතු, පැහැදිලි කරගන්න බැරි සිදුවීම් වගයක් වෙන්න පටන් ගන්නවා. මුලින් මේක සාමාන්‍ය සිදුවීමක් වගේ පෙනුණත්, ටිකෙන් ටික ගම්මානයේ මිනිස්සුන්ට තමන් මුහුණ දෙන්නේ සාමාන්‍ය අනතුරකට නෙවෙයි කියලා තේරෙනවා.ගම්මානයේ පොලිස් ප්‍රධානියා ඇතුළු පිරිසක් මේ අභිරහස හොයන්න පටන් ගන්නවා. ඒත් ඔවුන් හොයාගන්න දේවල් එක්ක තත්ත්වය තවත් භයානක වෙනවා. 😨🍿

Comments

October 16, 2026

Good

October 16, 2026

Athal movie eka

October 17, 2026

Supiri🥹❤️🔥 Thanks❤️ Daanakan balan hitiye