House Of Lies (2024) Sinhala | “ඇල්බට්”

 

 

House of lies කියන හින්දි ෆිල්ම් එකමේ ෆිල්ම් එකට IMDB 6.8 ක වගේ අගයක් ලබාගෙන තියෙනවා..

ෆිල්ම් එකේ කතාව පැත්තට ගියොත් ඇල්බට් කියලා කෙනෙක් ඉන්නවා මෙයාව කවුරුහරි ගෙදර පාටි එකක් දවසක ඝාතනය කරනවා..මේ මිනීමරුවව අල්ලගන්න එක ගැන තමයි කතාව ගෙතිලා තියෙන්නෙ..ඉතින් මම වැඩි දෙයක් ලිපියෙ කියන්නෙ නෑ..ඔයාලම ෆිල්ම් එක බලන්නකො එහෙනම්

Comments