Cast
Go Full Cast PageHousefull 2 (2012) | මල මගුලයි, මගුල් ගොඩයි.
කතාව දිහාට හැරුණොත් දේපල නිසා ගහ මරාගන්න නෑදෑ පවුල් දෙකක්, තමන්ගේ දූ වරුන්ට ලන්ඩනයේ ඉන්න ලොකුම සල්ලි කාරයා හොයලා දෙන්න උත්සහ කරනවා. එහෙම උත්සහ කරන වේලාවකදී එක පවුලකින් මනාලි බලන්න ආපු පවුලට වෙන සිද්ධියක් නිසා ඒ පවුලේ කොල්ලා ඒ අය ගෙන් පළිගන්න හදනවා.ඊට පස්සේ තමා මාර සිද්ධි ගොඩක් වෙන්නේ.ඒ වෙන්නේ මොකක්ද කියලා ෆිල්ම් ඒක බලලම හොයාගන්න.
- Housefull (2010)
- Housefull 2 (2012)
- Housefull 3 (2016)
- Housefull 4 (2019)
- Housefull 5 (2025)
Housefull. Complete Collection
Share
Links
Comments







