EVO Player හා CS Player පමණක් ක්‍රියා කරයි.

 අනෙ​ක් සියලු Player ක්‍රියා කරන්නේ නැහැ. ඒවා හදන්න ටික කාලයක් යන නිසා ඒවා ඩවුන්ලෝඩ් කරගෙන බලන්න පුළුවන්.

Never underestimate a grandma's love for her family.

How to Make Millions Before Grandma Dies – ඔන්න ඉතින් Cinesubz යාලුවනේ… අද අපි කතා කරන්නේ 2024 දී ගොඩාක් අය කඳුළු දාවපු Thai movie එකක් ගැන! නම තමයි How to Make Millions Before Grandma Dies. මේ name එකෙන්ම හිනා යනවා නේද? 😄 ඒත් ඇතුළෙ ඉන්නේ හිනා කතාවක් නෙමෙයි — heart එකට දැනෙන, දෙනෙත් කඳුළු ගේන drama එකක්!
M කියන්නේ job නැති, luck නැති, ජීවිතේ ගොඩ ගන්නේ නැති young කෙනෙක්. ඒ වෙලාවේ ඔහේ grandma — Amah — ට cancer හොයාගන්නවා. M හිතන්නේ “ඉතින් grandma ලගේ ගිහිල්ලා care කරනවා වගේ ඉදිලා inheritance ගන්නවා!” කියලා. Plan set. Action! ඒත් ඉන් පස්සේ වෙන්නේ M expect කරේ නැති දෙයක්. ඒ දෙදෙනා දවස් යනකොට slowly slowly genuine bond එකක් හදාගන්නවා. Money plan එකට ගිය M ට grandma කියන්නේ life lesson ගොඩාක් කියාදෙන කෙනෙක් බව තේරෙන්න ගන්නවා.
ලොකු fight scenes නෑ, CGI නෑ. ඒත් screen ඉදිරිපිට ඉඳලා හිනාවෙලා, හිනාවෙලා, පස්සේ හරියටම කඳුළු දාන්නම වෙනවා. Thai Chinese family culture, inheritance battles, ජීවිතේ regrets — ඔක්කොම real විදිහට show කරනවා. Grandma karaoke කරන scene කියන්නේ honestly gem එකක්! Cinema hall වලදී ගොඩාක් අය shirt wet කරගත්තලු කඳුළෙන් — ඒ මට්ටමේ emotional ride එකක්!
100% YES! Family එකත් එක්ක බලන්න perfect. IMDb 7.9, Thailand highest grossing Thai film of 2024 — numbers ම කියයි. cinesubz.lk available නිසා tonight ම plan කරන්න.
අලුත් movies, TV series updates ඉක්මනටම දැනගන්න අපේ Cinesubz Facebook page එකට join වෙන්න අමතක කරන්න එපා. Subtitle updates, reviews, trailers — ඔක්කොම එතනින්! 🙌

Comments