EVO Player හා CS Player පමණක් ක්‍රියා කරයි.
අනෙක් සියලු Player ක්‍රියා කරන්නේ නැහැ. ඒවා හදන්න ටික කාලයක් යන නිසා ඒවා ඩවුන්ලෝඩ් කරගෙන බලන්න පුළුවන්.
Cast
Go Full Cast Pageවගුරු බිම
මෙහි ප්‍රධාන චරිත සඳහා Madison Davenport (සිස්ටීන් ලෙස), Joaquim de Almeida (වෝකර් ලෙස) සහ Samantha Coughlan (සැලී ලෙස) රංගනයෙන් දායක
ටිම් කියන්නේ විශ්‍රාමික නිව්යෝර්ක් ගිනි නිවන භටයෙක්. එයා තමන්ගේ ජීවිතේ අන්තිම කාලේ ගත කරන්නේ හරිම නිහඬව. ඒත් දවසක් එයා වගුරු බිමකදී හම්බවෙන අසරණ පවුලක්ව දකිනවා. ඒ තමයි හැනා, එයාගේ සහෝදරිය සිස්ටීන් සහ මයිකී කියන පොඩි ළමයා.
මේ පවුලේ අය එතැනට ඇවිත් ඉන්නේ එයාගේ අම්මගේ අසනීපයට බෙහෙත් ගන්න සල්ලි හොයාගන්න බැරුව ලතවෙන අතරේ, බලාපොරොත්තු බිඳිලා ගිහින්. ඒත් ඒ වගුරු බිමේ ඒ අයව බලාගෙන ඉන්නේ හිතාගන්නවත් බැරි තරම් භයානක විලෝපිකයෙක්. ඒ තමයි යෝධ හිපපොටේමස් කෙනෙක්.
කතාව පටන් ගද්දිම ඒ පවුල විශාල අමාරුවක වැටෙනවා. ටිම් එතැනට මැදිහත් වෙලා එයාලව බේරගන්න හැදුවත්, ඒ හිපෝ එකාගේ ප්‍රහාරය නිසා එයාලා බෝට්ටුවක කොටුවෙනවා. ඒ මදිවට ඒ වගුරු බිම ඇතුළේ එයාලට කිසිම උදව්වක් හොයාගන්න බැරි තත්ත්වයක් උදාවෙන්නේ. තවත් කියන්න යන්නේ නෑ



