Cast
Go Full Cast PageI Am a Hero (2016) | වීරයා මමයි
කතාව මෙහෙමයි, මේකෙ කතා නායකයා Hideo-Susuki කියන්නේ ජපන් මන්ගා ශිල්පියෙක්. මන්ගා කියන්නේ සාම්ප්‍රදායික ජපන් චිත්‍රකතා සම්ප්‍රදායක්. මෙයාට වැඩි ආදායමක් නෑ, ඉන්නේ එයාගෙ ගෑනු ලමයා එක්ක. එක දවසක් මෙයාගෙ ගෑනු ලමයා මෙයාව ගෙදරින් එලියට දානවා ජීවත්වෙන්න ක්‍රමයක් හොයන් එන්න කියලා. ඉතින් දවසකට විතර පස්සේ අර ගෑනු ලමයාගෙන් මෙයාට කෝල් එකක් එනවා. ඒත් එක්කම කොල්ලා ගෙදර යනවා කෙල්ලව බලන්න. ඒ යනකොට ගේ ඇතුලෙම අර ගෑනු ලමයා Zombie කෙනෙක් වෙලා. මේකට හේතුව වෙන්නේ ZQN කියලා වයිරසයක්. ඔතන ඉඳන් තමයි ඔක්කොම කනපිට හැරෙන්නේ.
ඊට පස්සේ මොකද වෙන්නේ කියලා දැනගන්න මේ film එක බලන්න වෙනවා. මේ ෆිල්ම් එකේ සමහර තැන් ටිකක් දරුණුයි. ඒවා බලන්න බැරි අය, සවේදී අය මේක බලන්න එපා.
Share
Links
Comments





