EVO Player හා CS Player පමණක් ක්‍රියා කරයි.
අනෙක් සියලු Player ක්‍රියා කරන්නේ නැහැ. ඒවා හදන්න ටික කාලයක් යන නිසා ඒවා ඩවුන්ලෝඩ් කරගෙන බලන්න පුළුවන්.
Cast
Go Full Cast PageBooster: Somebody who steals clothes from a store and sells them at a discount price, aka community service.
මෙහි ප්‍රධාන චරිතය වෙන Corvette (Keke Palmer) ඇතුළු තරුණ කාන්තා හොරු කණ්ඩායමක් (Boosters) ඉන්නවා. ඔවුන් කරන්නේ ලොකු සල්ලිකාරයන්ගේ මිල අධික Designer ඇඳුම් පැළඳුම් හොරකම් කරලා, ඒවා තමන්ගේ දුප්පත් ප්‍රජාව අතරේ ඉතාම අඩු මිලට බෙදාහැරීමයි (හරියට නූතන රොබින් හුඩ් කතාවක් වගේ).
මේ අයගේ ප්‍රධානම ඉලක්කය වෙන්නේ Christie Smith (Demi Moore) කියන කපටි, බලවත් විලාසිතා නිර්මාණකාරිනියයි (Fashion Mogul). ඇය Corvette ගේම විලාසිතා නිර්මාණ හොරකම් කරලා තමන්ගේ වගේ ලෝකෙට පෙන්වන කෙනෙක්. ඉතින් මේ හොරු කණ්ඩායම ඇයව ඉලක්ක කරලා ලොකු සැලසුමක් ගහනවා. හැබැයි කතාව ඉදිරියට යද්දී මේක සරල හොරකමකින් එහාට ගිහින්, “Demonic loverboys” සහ අමුතු “Portal devices” (විද්‍යා ප්‍රබන්ධ/Sci-fi මට්ටමට) වගේ ඉතාම අසාමාන්‍ය, පිස්සු හැදෙන දේවල් එක්ක කලවම් වුණු, ඇමෙරිකානු ධනවාදය (Capitalism) සහ විලාසිතා ලෝකය උපහාසයට ලක් කරන කරපු දරුණු සටනක් බවට පත් වෙනවා.











