Cast
Go Full Cast Pageකොළඹට පැන යන්නේ කවුද?
මලයාලම් සිනමාලෝලී හැමෝටම මෙන්න තවත් සුපිරි චිත්රපටයක් අරගෙන ආවා. මේ අවුරුද්දෙ සුපර්නැචුරල්, ක්රයිම්, ත්රිලර් ගණයට අයත් It’s A Medical Miracle කියන මලයාලම් චිත්රපටය ශ්යාමින් ගිරීෂ්ගේ අපූරු අධ්යක්ෂණයෙන් වගේම ප්රධාන නළුවන් විදිහට සංගීත් ප්රතාප්, ෂරෆුදීන් සමඟ අඛිලා භාර්ගවන් රංගනයෙන් හැඩවෙනවා. මේ සඳහා IMDb දර්ශකයේ 5.2 ක අගයක් ලැබිලා තියෙනවා. වෙනස්ම ආකාරයක ත්රිලර් අත්දැකීමක් හොයන අයට නම් මේක නියම කතාවක් කියලා බය නැතුව කියන්න පුළුවන්.
කතාව පැත්තට හැරුණොත් හිතාගන්න බැරි අමුතුම පළිගැනීමක්. දරුණු අනතුරකට මුහුණ දීලා අවුරුදු දෙකක් කෝමා තත්වයක ඉඳලා ඇහැරෙන රූබන් කියන තරුණයාට අද්භූත විදිහට අනිත් අයට නොඇසෙන ඈත ශබ්ද පවා පැහැදිලිව ඇහෙන්න ගන්නවා. ඔය අතරේ කළු වෙස්මූණක් දාගත්ත අද්භූත පුද්ගලයෙක් නගරයේ ඉන්න විවිධ පවුල් ඉලක්ක කරලා කිසිම රටාවක් නැතුව අමුතු අපරාධ වැලක් සිදු කරනවා. රූබන්ට තමන්ගේ මේ සුවිශේෂී ශ්රවණ බලය පාවිච්චි කරලා පොලිස් කණ්ඩායමේ ඉන්න සුරාජ් එක්ක එකතු වෙලා මේ අභිරහස් අපරාධකරු කවුද කියලා හොයන්න සිද්ධ වෙනවා. හැබැයි මේ හැමදේම පිටුපස තියෙන්නේ කවුරුත් නොහිතන පරණ පෞද්ගලික වෛරයක්.
එසේනම් සිංහල උපසිරැසි සහිත පිටපත දැන්ම cinesubz.lk වෙබ් අඩවියට පිවිසිලා ඩවුන්ලෝඩ් කරගෙන මේ අපූරු චිත්රපටය නරඹලා රසවිඳින්න කියා ආරාධනා කරසිටිනවා.
ජයවේවා!




