EVO Player හා CS Player පමණක් ක්‍රියා කරයි.
අනෙක් සියලු Player ක්‍රියා කරන්නේ නැහැ. ඒවා හදන්න ටික කාලයක් යන නිසා ඒවා ඩවුන්ලෝඩ් කරගෙන බලන්න පුළුවන්.
Cast
Go Full Cast Pageගුවන් යානයක් ඇතුළේ වෙන ලොකුම කලබලේ 😂🔥
ඔන්න ඉතින් Cinesubz යාලුවනේ… අද අපි කතා කරන්නේ 2026 අවුරුද්දේ ආපු සුපිරිම තෙළිඟු (Telugu) ෆිල්ම් එකක් ගැන. ඒ තමයි Jetlee! මේක Action Comedy ගණයට අයිති වෙන කම්මැලි නැතුව බලන්න පුළුවන් ෆිල්ම් එකක්.
කතාව ගැන ටිකක් කිව්වොත්… මේක වෙන්නේ SwingFisher 6EB1CH කියන ගුවන් යානයක් ඇතුළේ. මේ ප්ලේන් එකේ ලොකු බිලියනපතියෙක්ව අරන් යනවා. හැබැයි මේ ගමන අතරමඟදී පාතාල කල්ලි වගේම රහස් නියෝජිතයොත් ඇවිල්ලා ලොකු කලබලයක් ඇති කරනවා. මේ අස්සේ එක්කෙනෙක්ට ප්ලේන් එකේ බාත්රූම් එකේදී සිහිය එනවා. එයාට මොකුත් මතක නෑ, හැබැයි එයා ළඟ භයානක රහසක් තියෙනවා. ඒ අභිරහස් චරිතයට Jetlee කිව්වේ ඇයි? ඒක තමයි කතාවේ තියෙන ලොකුම ට්විස්ට් (Twist) එක 😏.
Special agent ශිවානි රෝයි විදියට ඉන්න Rhea Singha ගොඩක් ලස්සනට රඟපානවා (Miss Universe India කෙනෙක්නෙ 💥). ඒ වගේම සත්‍යා (Satya) ගේ චරිතය ගොඩක් විහිලු සහගතයි, හැබැයි ඇක්ෂන් (Action) සීන් වලදී මිනිහා ෆුල් සීරියස් 🔥. Vennela Kishore ගැන ඉතින් අමුතුවෙන් කියන්න ඕනේ නෑනේ, එයා ස්ක්‍රීන් එකට එන හැමවෙලාවෙම හිනාවෙලා 😂. .
සමහරු මේකට මිශ්‍ර ප්‍රතිචාර (Mixed reviews) දුන්නත්, අපේ Cinesubz සෙට් එකට මේකෙන් නියම විනෝදයක් ගන්න පුළුවන් අනිවාර්යයෙන්ම 😄. පවුලේ අයත් එක්ක හරි, යාලුවොත් එක්ක හරි එකතුවෙලා බලන්න නියම ෆිල්ම් එකක්!
🍿 Jetlee — JioHotstar හරහා දැන් බලන්න පුළුවන්. බලලා කොමන්ට් බොක්ස් එකේ ඔයාලගේ අදහසත් කියන්න!
📲 අලුත්ම ෆිල්ම්ස්, TV සීරීස් අප්ඩේට්ස් ඉක්මනටම දැනගන්න Cinesubz Facebook page එකට join වෙන්න අමතක කරන්න එපා. සිංහල උපසිරැසි, අලුත් රිලීස් — මේ ඔක්කොම මුලින්ම ලැබෙන්නේ ඒකෙන් තමයි! 🎬❤️


