Jo Tera Hai Woh Mera Hai (2024) | “අලුත් ගෙදරක්”

 

අද අරගෙන ඇවිල්ලා තියෙන්නෙ මේ අවුරුද්දෙ අලුතින්ම රිලීස් උන ෆිල්ම් එකක් වෙන Jo Tera Hai Woh Mera Hai කියන හින්දි ෆිල්ම් එකට

ඉතින් මේක ගැන කියනවනම් කොමඩි කාණ්ඩයට තමයි අයත් වෙන්නෙ.. මේ ෆිල්ම් එකේ කතාව ගැන කියනවනම් එක පවුලක් ඉන්නවා..

මේ ගෙදර අයට අලුත් ගෙදරක් අරගන්න ඕන වෙනවා.. ඒත් මේ ගෙදර තාත්තානම් මේක අරගන්න හදන්නෙනම් සල්ලි දීලා නෙවෙයි වංචාවක් කරලා.. ඉතින් ගොඩක්ම විනෝදෙන් බලන්න පුලුවන් හොද ෆිල්ම් එකක් කියලා කියන්න පුලුවන්

ඉතින් වෙනදා වගේම මම ලිපියෙ පොඩි දෙයයි කිව්වෙ..

මින් එහාට මම මොනවත් කියන්නෙ නෑ ඔයාලට ෆිල්ම් එක බලන්න කියලා ආරාධනා කරනවා.

Comments