Cast
Go Full Cast PageJora Kaiya Thattunga (2025) | “මැජික්කාරයා”
මේ කතාවේ ප්රධාන චරිතයේ ඉන්නේ මැජික්කාරයෙක්.මෙයා තාත්තාගේ අභාශයෙන් මැජික්කාරයෙක් වෙනවා.ඒත් මෙයා මුලදි ගොඩක් සාර්ථක වෙන්නේ නෑ.චිත්රපටියේ ආකාරයට එයා දෙපාරක්ම ආසර්තක වෙනවා.මේ අතරෙදි මෙයා ආදරයෙන් හදාගන්න පරවියා අසල්වැසි ගෙදර ඉන්න රස්තියාදුකාරයෝ ටිකක් එකතු වෙලා මරණවා.මැජික්කාරයා මේ ගැන හරියටම දන්නේ නැති වුනත් එයාලව සැක කරලා රණ්ඩුවට පැටලෙනවා.එතන ඉන්න කෙනෙක් මේ ගැන තරහක් ඇති වෙලා මැජික්කාරයාගේ අතක් කපලා දාන්න මැරයෙක්ට භාර දෙනවා.මේ දේවල්වලට මුණ දෙන්න වුන මැජික්කාරයා එයාගේ මැජික් පාවිච්චි කරලා එයාට වැරදි කරපු අයගෙන් පලි ගන්නවා.
ඉතිං මේ විදිහට කතාවේ ඉතුරු ටික ගලා ගෙන යනවා.මං හිතන්නේ මේ කතාව සම්පූර්ණයෙන් ම බලලා හිටියොත් හොදයි කියලා.
Share
Links
Comments



