Jurnal Risa by Risa Saraswati (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Director:Rizal Mantovani
Cast
Go Full Cast PageJuranal Risa by Risa saraswati (2024) | “ජර්නල් කණ්ඩායම ”
ජර්නල් රිසා කියන අත්භුත දෙවල් පස්සෙන් යන කණ්ඩායමක සාමාජිකයෙක් වුනා ප්‍රින්සා කියන කෙල්ලගේ ඇගට වැහෙන ආත්මයත් වැහෙනවා ඒ කවුද කියලා කතාවබලද්දි තේරෙයි. ප්‍රින්සා මැරෙයිද ආත්මය ඇගන් අයින් කරයිද?ආත්මය කොහොමද යවන්නේ? මේ ඔක්කොමටම උත්තර හොයා ගන්න එහෙනම් මේක සත්‍ය කතාවක් ඇසුරෙන් හදපු එකක් ඒ වගේ ම තව එකක් කියන්න ඕනි මේ ඔක්කොම ජර්නල් රිසා කණ්ඩායමේ අය රෙකොඩුත් කර ගන්නවා .
Share
Links
Comments
November 28, 2024










