EVO Player හා CS Player පමණක් ක්‍රියා කරයි.
අනෙක් සියලු Player ක්‍රියා කරන්නේ නැහැ. ඒවා හදන්න ටික කාලයක් යන නිසා ඒවා ඩවුන්ලෝඩ් කරගෙන බලන්න පුළුවන්.
Kaalidas 2 (2026) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Director:Sri Senthil
Year:2026
Subtitle By: ධනංජය (CineSubz.lk)
Cast
Go Full Cast PageMonster hunt.
ඔන්න Cinesubz රසිකයන් වෙනුවෙන් 2026 වසරේ නිකුත් වුණු සුපිරිම Tamil Crime Thriller එකක් වෙන Kaalidas 2 ගැන විස්තර ටිකක් අරගෙන ආවා. 2019 දී ආපු පළමු චිත්‍රපටය වගේම මේකත් හුස්ම හිරවන තරමේ කුතුහලයකින් පිරිලයි තියෙන්නේ.
🎬 Kaalidas 2 (2026) | කාලිදාස් 2 — හොරකු හොයන්නත් ලේසි නෑ! මතකද 2019 දී ආපු Inspector Kaalidas ව? ඒ කාලේ හැමෝම කතා වුණේ මේ චරිතය කොච්චර “Badass” ද කියලයි. අධ්‍යක්ෂ Sri Senthil වසර කිහිපයකට පස්සේ 2026 දී එහි දෙවැනි කොටසත් අරගෙන ඇවිත් තියෙනවා. හැබැයි මේ සැරේ වැඩේ ඊට වඩා ගොඩක් බරපතළයි! 🔥
📍 කතාවේ සාරාංශයකතාව පටන් ගන්නේ අලුත් අවුරුදු උදාවක (New Year’s Eve) සතුට සැමරෙන මහල් නිවාස සංකීර්ණයකින්. හැමෝම උත්සව මනෝභාවයෙන් ඉද්දී, කිසිම සලකුණක් නැතුව අවුරුදු 4ක පුංචි ගැහැණු ළමයෙක් අතුරුදහන් වෙනවා.
ළමයා කොහේද? කෝ ගියේ? මේ අභිරහස විසඳන්න අපේ Inspector Kaalidas පිටියට බහිනවා. හැබැයි එතන ඉන්න හැමෝම තොරතුරු දෙන්නේ බොහොම පරෙස්සමෙන්. හැමෝම සැකකටයුතුයි! චිත්‍රපටය අවසානය වෙනකල්ම ඔයාව සීට් එකේ අයිනටම ගේන්න මේ කුතුහලය සමත් වෙනවා.
අනිවාර්යයෙන්ම නැරඹිය යුතුද? ඔව්! ඔබ Crime Thriller චිත්‍රපටවලට ආදරය කරන කෙනෙක් නම්, මෙය 100% ක් නැරඹිය යුතු එකක්. අප්‍රේල් 3 වෙනිදා (Good Friday) තිරගත වුණු මේ චිත්‍රපටය දැන් cinesubz හරහාත් නරඹන්න පුළුවන්.
මතකයි නේ? අලුත්ම Movies සහ TV Series වල අප්ඩේට් ඉක්මනටම දැනගන්න Cinesubz Facebook Page එකටත් එකතු වෙන්න. Cinesubz community එකත් එක්ක එකතු වෙලා අපිත් එක්ක සිනමාව විඳින්න! 🍿🎬


