EVO Player හා CS Player පමණක් ක්‍රියා කරයි.
අනෙක් සියලු Player ක්‍රියා කරන්නේ නැහැ. ඒවා හදන්න ටික කාලයක් යන නිසා ඒවා ඩවුන්ලෝඩ් කරගෙන බලන්න පුළුවන්.
Cast
Go Full Cast Pageඅපිට ආපහු යන්න ඕනෑ
ආයුබෝවන් හැමෝටම. ඔන්න අදත් අලුත් මලයාලම් චිත්‍රපටයක් ගෙන එනවා.මේක musical comedy horror ශානරයට වැටෙන අමුතුම තාලෙ ප්ලොට් එකක් එක්ක එන කතාවක්. කොහොමත් ඕනෙම පිස්සු අදහසක් මලයාලම් කාරයො බලා ඉන්න පුළුවන් කතාවකට හරව ගන්නවනෙ. මේකත් එහෙම තමා.
මේ දවස් වල මට කරන්න හම්බ වෙන්නෙම හොල්මං, යක්කු ඉන්න කතන්දර. ඒ ගොඩක්ම කොමඩි වලට බර කතා. මේකෙ කතා වෙන්නෙත් අවතාර කණ්ඩායමක් ගැන කතාවක්. මේක පටන් ගන්නෙ නව වසරක් උදා වෙන අවස්ථාවක අහම්බෙන් සෙට් වෙන බීමත් තරුණයින් දෙන්නෙක් රාත්‍රිය ගත කරන්න කනත්තකට යන එකෙන්. පොඩි සාකච්ඡාවකට පස්සෙ උන් සොහොන් කොත් පහක පිත්තල කුරුස පහක් ගලවනවා. ඊට පස්සෙ ඒ කුරුස අයිති කාරයො උන් පස්සෙන් හඹා එනවා. මේක නතර වෙන්නෙ සුන්දර ඉඩුක්කි වලින්.
ශ්‍රීනාත් බාසි සමග ෆෙමිනා ජෝජ් අභිරාම් රාධක්‍රිෂ්ණන් සිද්ධර්ත් භරතන් රඟපාන මෙහි කාජා ලෙස රඟන ප්‍රවීන් ටී,ජේගේ රංගනයත් අමතක කරන්න බෑ. සුභාශ ලලිත සුබ්‍රමනියම් තමයි අධ්‍යක්ශක. ලස්සන සිංදු ටිකක් තියෙනවා අහන්නත්. ඒ නිසා කම්මැලි නෑ. බලන්න







