EVO Player හා CS Player පමණක් ක්‍රියා කරයි.
අනෙක් සියලු Player ක්‍රියා කරන්නේ නැහැ. ඒවා හදන්න ටික කාලයක් යන නිසා ඒවා ඩවුන්ලෝඩ් කරගෙන බලන්න පුළුවන්.
Cast
Go Full Cast Pageසිනමාශාලා හොල්ලපු සුපිරි Action චිත්‍රපටය! 🔥
ඔන්න ඉතින් Cinesubz යාලුවනේ, අද අපි කතා කරන්නේ කන්නඩ (Kannada) සිනමාවෙන් ආපු ගිනිගන්නා Action ෆිල්ම් එකක් ගැන. ඒක තමයි 2026 theaters හොල්ලපු KD: The Devil.
මේ කතාව යන්නේ 1970 දශකයේ බැංගලෝර් නගරය පසුබිම් කරගෙනයි. මෙහි ප්‍රධාන චරිතය වෙන්නේ කාලිදාස. හැමෝම එයාට කියන්නේ “KD” කියලා. සාමාන්‍ය ජීවිතයක් ගත කරන පුංචි අපරාධකාරයෙක් වෙන KD, නොහිතපු විදිහට පාතාලයේ ලොකු ලොක්කන් එක්ක පැටලිලා හිරේ යනවා. හැබැයි මේ KD හිරෙන් එළියට ආවට පස්සේ මොකද වෙන්නේ? මුළු බැංගලෝර් නගරයම හෙල්ලෙන දවස් පටන් ගන්නවා! ත්‍රස්තවාදීන්, පාතාලය සහ පොලිසිය අතර සිද්ධ වෙන තුන්කොන් සටනක් තමයි මේ කතාවේ තියෙන්නේ.
Dhruva Sarja: KD ගේ චරිතයට මෙයා නියමෙටම ගැළපෙනවා. කොච්චර කරදර ආවත් පස්සට යන්නේ නැති, කැරලිකාර චරිතයක් එයා සුපිරියටම රඟපාලා තියෙනවා.
Sanjay Dutt: “Dhak Deva” විදිහට ප්‍රබල චරිතයකින් එකතු වෙනවා.
Sudeep: “Kaala Bhairava” විදිහට screen එකට එද්දී ෆිල්ම් එකේ ගැම්ම තවත් වැඩි වෙනවා.
Shilpa Shetty: ඇයගේ චරිතයත් ප්‍රේක්ෂකයන්ට ලොකු surprise එකක්.
මේ ෆිල්ම් එකේ Action scenes ගැන නම් කියන්න වචන නෑ, ඒ තරම් සුපිරියි. ඒ වගේම 70 දශකයේ පෙනුම, ඇඳුම් පැලඳුම්, වාහන සහ පරිසරය ගොඩක් ලස්සනට නිර්මාණය කරලා තියෙනවා. Arjun Janya ගේ Background Music එකත් ෆිල්ම් එකට උපරිම ගැම්මක් දෙනවා.
Drama, Power, Action එක්ක 70 දශකයේ ෆීල් එකක් ගන්න ඕනේ අයට KD: The Devil කියන්නේ අනිවාර්යයෙන්ම බලන්න ඕනේ ෆිල්ම් එකක් (Must-watch). වෙනස්ම විදිහේ ෆිල්ම් බලන්න කැමති අයට අපි මේක විශේෂයෙන්ම රෙකමන්ඩ් කරනවා.
🎬 Cinesubz යාලුවනේ, මේ වගේ අලුත් Movies සහ Series updates ගැන ඉක්මනටම දැනගන්න අපේ Facebook page එකට join වෙන්නම ඕනේ! කරන්න, Share කරන්න, යාලුවන්ටත් කියන්න! 🔥






