Khufiya (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Cast
Go Full Cast PageKhufiya (2023) | රහස…
2004 වර්ෂය
බංග්ලාදේශ් හි ධකා අගනුවර.
අගමැති නිවස.
අති උත්කර්ශවත් උත්සවයක්.
තෑගි බෝග රැසක් ගෙන පැමිනෙන
සම්බාවනීය අමුත්තන් පිරිසක්.
ඒ එක් අයෙකුටවත් තමන්ගේ තෑග්ග
ඉහල මාලයට ගෙන යන්නට අවසරයක් නැහැ.
ඒත්, හීනා නම් එක් සුරූපී තරුනියකට විතරක්…
තමන් ගෙනාපු තෑග්ග අගමැති තුමාටම දෙන්න
අවසර ලැබෙනවා.
ලස්සනට ඔතපු දවටනය
ආරක්ශකයින් විසින් ඉරා දමලා.
ඒත් එහි අගයේ නම් කිසිම අඩුවක් නැහැ.
අගමැති තුමාගේ ප්‍රියතම
සුවඳ විලවුන් කුප්පියක්!
ඒ මොහොතෙම අගමැති තුමාට ලැබෙන
හදිසි ඇමතුමක්.
ඒ මොහොතෙම ඔහු විසින්
හීනාව මරා දමනවා.
ඉතින් ඊට පස්සේ මොකක්ද වෙන්නේ කියලා කතාව බලලම දැනගමු.
මේ අවුරුද්දේ ඔක්තෝබර් 05 වෙනිදා තිරගත වීම ආරම්බ කල චිත්‍රපටියක් තමයි මේ අරගෙන ආවේ. අධ්‍යක්ශනය සහ නිශ්පාදනය විශාල් බාරද්වාජ්. රංගනයෙන් දායක වෙන්නේ Tabu, Ali Fazal, සහ Wamiqa Gabbi.
Share
Links
Comments











