KJQ (2026) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Director:Kiran Kumar
Year:2026
Subtitle By: VINOTH SHALUKA (CineSubz.net)
සූභ දවසක් ඔයාලා හැමෝටම, අද මම ගෙනෙල්ලා තියෙන්නේ 2026 රිලිස් වුණු අලුත්ම තෙලුගු ෆිල්ම් එකක්.මෙකේ නම ඇවිත්, KJQ එහෙමත් නැත්තම් කින්ග් ජැක් කුයින්. කතාව ගැන කෙටියෙන් බලනවා නම්, පාර්තා,ජැක් ,භාර්ගවී කියලා චරිත තුනක් වටේට ගෙතෙන “නොන් ලීනියර්” කතාවක්.මේ චරිත තුන එක එක්කෙනා හම්බෙන විදිහ , එක්කෙනෙක් නිසා තව කෙනෙක්ගේ ජිවිතය වෙනස් වෙන විදිහ මාරෙටම කනෙක්ට් කරලා තියෙනෙවා.
පාර්තා කියන කේනාගේ ඉගෝ එක කොයි වගේද එක නිසා එයා නැති කර ගන්න් දේවල්,ජැකිගේ ආදර ජිවිතයේ එයාට වෙන හිතාගන්න බැරි අමාරුකම්, භාර්ගවී ගේ ජිවිතය තමයි මෙකේ මාරම දුක හිතෙන කොටස.
ආදරය, යාළුකම, මහන්තත්තකම , කෙනෙක්ගේ තනිකම , දුක වගේ දේවල් හොදට හැඩල් කරලා තියෙනවා.
අවසාන පැය භාගයේ යාළුවෝ දෙන්නා අතර වෙන සංවාදය බැලුවහම මං හිතනවා අනිවාර්යයෙන් ඔයාලා අඬයි කියලා.
අවසානය ඔයලා ගෙස් කරන එකට වඩා වෙනස් වෙයි.
මුලදි අපි ඉක්මනට මේ චරිතේ මෙහෙම කෙනෙක් කියලා තිරණය කර ගන්නවා, එත් ඒ චරිතයට පිටිපස්සෙ තියන කතාව දැනගද්දී මාරෙටම දුක හිතෙනව. එහෙනම් මේ කතාව එක්ස්පිරියන්ස් කරලම බලන්න



