Laandhar (2024) Sinhala Subtitles | “නාදුනන ඝාතකයා”
අරවින්ද් කියන්නේ පොලිස් නිලධාරියෙක්..මෙයාගේ පොලිස් වසමට සවලක් අතින් ගත්ත මූණ ආවරණය වෙන විදියට වැහි කබායක් ඇද ගත්ත නන්නාදුනන කෙනෙක් මිනිස්සුන්ට පහර දීලා ඝාතනය කරන්න ගන්නවා..ඉතින් මේ කව්ද කියලා හොයන්න අරවින්ද් ගොඩක් මහන්සි වෙනවා..එතකොට මේකේ සුලමුල මොකද්ද කියලා අරවින්ද්ට දැන ගන්න ලැබෙනවා..ඒ මිනිමරුවා කව්ද ???? ඇයි එයා මෙහෙම හැසිරෙන්නේ ???? අරවින්ද්ට වගේම ඔයාලටත් මේකේ සුලමුල මොකද්ද කියලා දැන ගන්න ඕනෙනම් හැමෝම ෆිල්ම් එක බලන්න..
Share
Links
Comments


