Laapataa Ladies (2023) | මනමාලියො දෙන්නෙක් මාරු වෙලා

අද මම අරගෙන ඇවිල්ලා තියෙන්නෙ ගොඩක්ම හොද ප්‍රතිචාර ලැබුන Laapataa ladies (2024) ෆිල්ම් එක..

මේක ගැන කියනවනම් IMDB දර්ශකයේ 8.5ක වගේ ඉතා හොද අගයක් ලැබිලා තියෙනවා

ෆිල්ම් එකේ කතාව පැත්තට ගියොත් මනමාලියො දෙන්නෙක් මාරු උන සිද්දියක් වටේ තමයි කතාව යන්නෙ..මේ විතරක් නෙවෙයි තව ගොඩක් දේවල් සිද්ද වෙනවා.. අන්තිමට ලස්සනම අවසානයකුත් දීලා තියෙනවා ෆිල්ම් එකට..මම කතාව ගැනනම් වෙනදා වගේම වැඩි දෙයක් කියන්න යන්නෙ නෑ..

මේ සුපිරිම ෆිල්ම් එක බලන්න කියලා හැමෝටම ආරාධනා කරනවා

Comments