Lasting Moments (2025) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Director:Fifth Solomon, Jocelle Andrea Lukban
Cast
Go Full Cast PageLasting Moments (2025) | “ පියා සහ අකී ”
මේ ෆිල්ම් එක ගැන කියනවනම් මේක පිලිපීන් කතාවක්.මේ ෆිල්ම් එකට ඉහල ප්‍රතිචාර ලැබී තියනවා.
මේ කතාව ගැන කෙටියෙන්ම කියනවනම්,ප්‍රධාන චරිතය වෙන්නේ අකී සහ පියා.පියා කුඩා කාලයේදී අම්මා මල්ලි සමග දුක්ඛිත ජීවිතයක් ගත කර තිබෙනවා.ඒ නිසාම ඇය ජීවිතේ ගැන ලොකු හීන දකිනවා.අකී කියන්නේ දෙමව්පියන් නොමැතිව නැන්දා ගාව හැදී වැඩුණු දරුවෙක්.පියා ඩිජිටල් අංශයේ ඉහල රැකියාවක් කරන අතර අකී පාසල් ගුරුවරයෙක්.අකී සහ පියා පෙම්වතුන් වෙනවා.මේ අතරෙදී අකීත් නොදැනුවත්ව අකිට අසනීපයක් හැදෙනවා.මේ කාලෙදී පියා සමග ප්‍රශ්න ඇති වී මේ දෙදෙනා වෙන් වෙනවා.ඇය නැවත නිවසට පැමිණ අකී සොයන නමුත් ඔවුන්ගේ වේදනාකාරී අතීතයෙන් පසු ඔහු වෙනස් වී දුරස් වී සිටින බව දකිනවා
මේ විදිහට තමයි කතාව ඉදිරියට යන්නේ.
ආදරය කුතුහලය පිරිණු ලස්සනම ලස්සන ආදර කතාවක් මේක.




