EVO Player හා CS Player පමණක් ක්‍රියා කරයි.

 අනෙ​ක් සියලු Player ක්‍රියා කරන්නේ නැහැ. ඒවා හදන්න ටික කාලයක් යන නිසා ඒවා ඩවුන්ලෝඩ් කරගෙන බලන්න පුළුවන්.

What happened to Katie?

අද අපි කතා කරන්න යන්නේ 2026 අලුත්ම Horror එකක් ගැන — Lee Cronin ගේ The Mummy! Evil Dead Rise හදපු Lee Cronin මේ වතාවේ Mummy Franchise එක සම්පූර්ණයෙන්ම වෙනස්ම දිශාවකට අරන් ගිහිල්ලා. මේකේ Brendan Fraser නෑ, Tom Cruise නෑ — මේකේ Horror Level එකම වෙනස්! 😱
Charlie (Jack Reynor) කියන්නේ Journalist කෙනෙක්. ඔහුගේ පොඩි දුව Katie, Cairo වල ඉන්නකොට හදිසියේම අතුරුදහන් වෙනවා. අවුරුදු 8ක් යනකම් කිසිම හෝඩුවාවක් නෑ. ඒත් හදිසියේම Katie ආපහු හමුවෙනවා — හැබැයි අවුරුදු 3000ක් පරණ Sarcophagus (මමී පෙට්ටියක්) එකක් ඇතුළෙන්!
ආපහු ගෙදර ගේනකොට මුළු Family එකටම මාරම සතුටුයි, ඒත් ඒ සතුට වැඩිකල් තියෙන්නේ නැහැ… Katie ළඟින් මොකක් හරි ලොකු “Wrong” එකක් වෙනවා කියලා දැනෙන්න ගන්නවා. ඒ මොකක්ද කියලා දැනගන්න කතාව බලන්නම වෙනවා! 🕯️
Non-stop Scares, Creepy Atmosphere, Emotional Punches… මේ ටික ප්‍රමාණවත් නම් — මේ Movie එක අනිවාර්යයෙන්ම ඔයාලගේ Watch List එකට දාන්නම ඕනේ! 🔥
අලුත්ම Movies, TV Series Updates ඉක්මනටම දැනගන්න Cinesubz.net Facebook Page එකට Join වෙන්න අමතක කරන්න එපා. යාළුවන්ට බලන්න Share කරන්නත් අමතක කරන්නෑ නේද? 🙌

Comments