Cast
Go Full Cast Pageරත්තරනේ..
ඔන්න තෙළිඟු ෆිල්ම්ස් වලට ආදරය කරන අයට බලන්න තවත් අලුත් ෆිල්ම් එකක් ඇවිල්ලා තියෙනවා. ‘ලෙනින්’ (Lenin) කියන්නේ ගමක පසුබිමක හැදුණු, ඇක්ෂන් සහ ආදරය පිරුණු (Action-Romance) අලුත්ම තෙළිඟු චිත්‍රපටයක්.
නගරයේ හැදුණු වැඩුණු ‘ලෙනින්’ කියන තරුණයාට, ගමේ ඉන්න ‘භාරතී’ එක්ක ආදරයක් ඇතිවෙනවා. හැබැයි මේ ආදර කතාව ලේසියෙන් ඉවර වෙන්නේ නෑ. එයාලගේ මේ සම්බන්ධය නිසා නොහිතපු විදියට ගමේ ලොකු, දරුණු ගැටුමක් පටන් ගන්නවා. ආදරය, පවුල් අතර තියෙන ප්‍රශ්න, සංස්කෘතික සිරිත් විරිත් වගේම දේශපාලන එදිරිවාදිකම් මේ කතාව පුරාම ලස්සනට ගලපාගෙන යන්න අධ්‍යක්ෂකවරයා උත්සාහ කරලා තියෙනවා.
ෆිල්ම් එක ගැන ප්‍රේක්ෂකයෝ කතා වෙද්දී, විශේෂයෙන්ම Reddit වගේ සෝෂල් මීඩියා වල ගොඩක් අය මේකේ අඩුපාඩු ගැන කතා කරලා තිබුණා.
Share
Links
Comments


