Cast
Go Full Cast PageLogout (2025) | “නැතිවූ ගිණුම”
මේක ගැන කියනවනම් සෝෂල් මීඩියා ඉන්ෆ්ලුවෙන්සර් කෙනෙක්ගේ එකවුන්ට් එකක් උස්සලා තර්ජනය කරන මානසික රෝගයකින් පෙළෙන ගැහැණු ළමයෙක් ගැන තමයි ඇතුලත් වෙලා තියෙන්නේ..
ඉතින් ඉස්සරහට මොකද වෙන්නේ කියලා දැනගන්නනම් ඔයාලට මේ ෆිල්ම් එක බලන්නම වෙනවා..
මම මීට වඩානම් මොනවත් කියන්නෙ නෑ..
Share
Links
Comments





