CS Player හා EVO Player පමණක් ක්‍රියා කරයි.අනෙක් සියලු Player ක්‍රියා කරන්නේ නැහැ. ඒවා හදන්න ටික කාලයක් යන නිසා ඒවා ඩවුන්ලෝඩ් කරගෙන බලන්න පුළුවන්.
Lost and Delirious (2001) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Cast
Go Full Cast PageLost and Delirious (2001) | සිංහල උපසිරැසි සමඟ
>:) කොණ්ඩෙ කපලා කොල්ලෙක් වෙන්න හැදුවට ආයේ එයා ඔයා ලඟට එන්නෙ නැහැ …..
>:) එයා සමලිංගික නෙවෙයි….
නැහැ අපි දෙන්නම සමලිංගික නෙවෙයි ඒත් අපි දෙන්නා දෙන්නට ආදරෙයි….
එයාට මං නැතුව බෑ මට එයා නැතුව බෑ….
ඉතින් යාලුවනේ ඔන්න එහෙනන් අරන් ආවා ඇහැට කඳුලක් උනන්න සලස්වන අද්විතීය සිනමා නිර්මාණයක් මේක මේ වෙද්දි සම්මාන රාශියක් අරගෙන තියෙනවා මේක නිකුත් වෙන්නෙ මීට අවුරුදු 23කට කලින් කවුරුත් සබ් එකක් මේ වගේ ෆිල්ම් එකකට නොකෙරුවේ ඇයි කියලා බැලුවා බැලින්නම් ෆිල්ම් එක හැංඟිලනේ තිබිලා තීන්නේ මේක මේ වෙද්දි 6.4ක IMDB අගයක් අරන් තියෙනවා ආ කියන්න ඕනේ මේක 18± හොදේ…..
කලිනුත් කිව්වා වගේ මේක බැලුවොත් අනිවාරෙන් දවස් ගාණක් යනකන් මේක ඔලුවෙ රැඳෙයි මොකක්ද මේ උනේ කියලා පරණයි කියලා අතාරින්න එපා අද කාලෙට ගැලපෙන චිත්‍රපටයක් චිත්‍රපටය පුරාම යන්නෙ බාලිකා පාසලක් හා එම පාසලේම තියෙන නේවාසිකාගාරය හා අලුතෙන් එන යාලුවෙක් හා ඒ යාලුවාව පිලිගන්න ආදරෙන් ඉන්න කෙල්ලො දෙන්නෙක්ගෙ කතාවක් මේක මිනිස්සු වෙනස් වෙන විදිහ හරි ලස්සනට මේකෙ ගොතලා තියෙනවා ආදරයට කරන්න බැරි මොනවද කියලත් මේ චිත්‍රපටය පුරාම දකින්න ලැබෙනවා…
අවුරුදු 18ක පාසල් ජීවිතයේ අවසාන අධියර අධ්‍යාපනය හදාරන යාලුවො තුන්දෙනෙක්ගෙ කතාවක් පෝලිගෙයි ටෝරිගෙයි ආදර කතාවට මේරි කොහොම බලාපයිද කව්ද මේ ජේක් ? ඇයි මිනිස්සු සමලිංගිකත්වය ලැජ්ජාවක් සේ සලකන්නෙ ( අනුමත කරන්නෙ නෑ හැබැයි එක එක්කෙනාගෙ කැමැත්‍ත කාටවත් අදාල නෑ ) මේ චිත්‍රපටය පුරාම ලස්සන දෙබස් ගොඩාක් තිබ්බා මමත් ෂොක් උනා මේකෙ එන්ඩ් එකට මේ මොකද උනේ කියලා හිතෙන තරමටම ඔයත් අවංකව ආදරේ කරන කෙනෙක්නම් ගැහැණු පිරිමි අදාළ නෑ මේ හැඟීම දැනිලා ඇති එහෙනන් අරගෙන බලන්න මේ කතාව..






