Love (2023) | “ආදරය සහ කසාදය”

2023 ජුලි මස 28 වනදා නිකුත් වූ මෙම චිත්රපටය දමිළ චිත්රපටයක් වන අතර මෙහි ප්රධාන නලුවා ලෙස භරත් සහ ප්රධාන නිලිය ලෙස වානි බෝජන් රංඟනයෙන් දායක වන අතර මෙහි IMDB අගය 4.7/10 ක් සහ ගූගල් පරිෂීලක මනාප 57% ක් ලබාගෙන ඇත .

චිත්රපටය අධ්යක්ෂනය කරන්නේ R.P භාලා විසිනුයි. කතාව ගැන ලොකුවට කියන්න යන්නේ නෑ පොඩ්ඩක් කියන්නම්. ආදරය කරන සහ කසාඳ බැඳපු දෙදෙනෙක්ගේ ජීවිතයේ වෙන්න පුළුවන් ලොකුම ප්රශ්නයක් ගැන තමා මේ කතාව ගලාගෙන යන්නේ. ඉතිං අනිවාරෙන්ම හැමෝම බලන්න කියලා ආරාධනා කරන ගමන් අදට මම සමුගන්නවා

Comments