Love Reddy (2024) | “රෙඩ්ඩිගේ ආදරේ”
මේ අවුරුද්දේ නිකුත් වූ මෙය ඇතුලත් වෙන්නෙ Romance කියන Category එකට..
එක්තරා කෙල්ලෙක්ට පිස්සුවෙන් වගේ ආදරේ කරන කොල්ලෙක් වටා තමයි කතාව යන්නෙ.. වැඩේ කියන්නෙ කෙල්ල කොල්ලට කොච්චර ආදරේ උනත් ඒක පෙන්නන්නැති එක, අන්තිමට ඒක නිසා කෙල්ලට ජීවිතෙන් පවා වන්දි ගෙවන්න වෙනව, හැම එකකම වගේ මේ ආදර කතාවටත් උදැල්ල දාන කෙනෙක් ඉන්නව, සේරම බලාගන්න නම් ෆිලුම බලන්නම වෙනව..
Share
Links
Comments




