CineSubz.lk  - Sinhala Subtitles සිංහල උපසිරැසි සමඟ චිත්‍රපට

2021/ 2022/2023/2024 යන වර්ශව​ල  දුන් චිත්‍රපට ඔන්ලයින් බැලීමේදී Player 1 / 2 /3 කිසිවක්න් බැලීමට නොහැකි නම් කරුනාකර එය ​ඩන්ලොඩ් කර එය ලබා ගන්න .එම ගැට​ලු ඇති සිනමාපට දින කිහිපයකින් අප නැවත නිවැරදි කරන අතර එතෙක් රැදීසිටින්න. සිදුවූ අපහසුතාවයට අපගෙ කණගාටුව.

Online Play
5294 Views

  • Player 01 [No Ads]
  • Player 02 [With Ads]
  • Player 03 [With Ads]
  • Player 04 480p [No Ads]
  • Player 04 720p [No Ads]
Lust Stories 2 (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ |  18+

Lust Stories 2 (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ | 18+

Jun. 29, 2023India132 Min.
Your rating: 8
7.2 15 votes
Lust Stories 2 (2023) | සිංහල උපසිරැසි සමඟ

ඔන්න එහෙනම් අලුත්ම අලුත් හින්දි චිත්‍රපටියක් තමයි මේ අරන් ආවේ Lust Stories (2018) චිත්‍රපටිය නැරබුවා නම් අමුතුවෙන් මේක ගැන විස්තර කරන්න දෙයක් නැති වේවි. මේ පාරත් සුපුරුදු පරිදි කතා හතරක් මේ චිත්‍රපටියේ අන්තර්ගත වෙනවා. හැමෝටම කතා හතරම සෙට් වෙන එකක් නම් නැහැ. මට නම් අඩු වැඩි වශයෙන් දෙවැනි හා සිව්වැනි කතාව හොදයි.. පළවෙනි හා තෙවැනි කතාවේ ලොකු ගත යුත්තක් නම් තිබ්බේ නැහැ වගේදෝ කියලා හිතුනා.. කොහොමත් ෆිල්ම් එක එන්න කලින්ම පොඩ්ඩක් කතාබහක් ඇති උනේ තමන්නාගේ සරාඟි දර්ශන කිහිපියක් අන්තර්ජාලයේ එහේ මෙහේ ගිය නිසා. ඒ කතාව නම් ඔයාලාට බලන්න වෙන්නේ චිත්‍රපටියේ තුන්වැනි කතාව විදියට නම් තමයි..

මේ පාර ඉන්න නළු නිළි පිරිස තමයි මේ Kajol
Mrunal Thakur
Neena Gupta
Tamannaah Bhatia
Vijay Varma
Amruta Subhash
Tillotama Shome
Kumud Mishra
Angad Bedi

මේ පාර කතා හතර අධ්‍යක්ෂණය කරන්නේ R. Balki
Konkona Sen Sharma
Sujoy Ghosh
Amit Ravindernath Sharma විසින්…

අලුතින්ම කසාද බදින්න යන යුවලකට තමන්ගේ ආච්චි අම්මාගෙන් ලැබෙන අපුරු උපදෙසක්.. පළවෙනි කතාවෙන්.. තනියම ෆ්ලැට් එකක දිවි ගෙවන මැදි වයසේ කාන්තාවක් හා තමන්ගේ මෙහෙකාරිය අතර සිදුවන අරුම පුදුම ගනුදෙනුවක් දෙවැනි කතාවෙන්… කපටි චාටු කතාවලින් කාන්තාවන් රවට්ටන පුද්ගලයෙක්ට වෙන නොහිතු විරු සිදුවිමක් තෙවැනි කතාවෙන්ද… කාන්තාවන්ට ලොල් උන මැදි වයසේ පුද්ගලයෙක් හා බිරිදක් ගෙවන ජිවිතය කෙසේ ඉවර වේවිද කියලා සිව්වැනි කතාවෙන්ද ඔයාලාට බලන්න පුලුවන්.. එහෙනම් සති අන්තයෙන් මේ චිත්‍රපටියට කාලයක් වෙන් කරගන්න කියලා ආරාධනා කරනවා. අමුතුවෙන්කි යන්න ඕනි නැහැනේ මේක වැඩිහිටියන්ට සුදුසු චිත්‍රපටියක් කියලා..

මෙම සිනමා පටයේ දෙවන කොටස බැලීමට මෙම ලින්ක් එකෙන් පිවිසෙන්න 👇

Link – Click Here

මෙම සිනමා පටයේ පළමු කොටස බැලීමට මෙම ලින්ක් එකෙන් පිවිසෙන්න

Link – Click Here

පරිවර්තනය හා උපසිරැසි ගැන්වීම දර්ශණ නිශාන්ත පීරිස් (Zoomlk)
IMDb 7.3 /10 7,410 votes

ඉහත සිනමාපට​යේ නළුනිළියන්ගේ වෙනත් සිනමාපට නැරඹීමට පහල ඔවුන්ගේ පින්තුර මත Click කර එම List එකට පිවිසෙන්න

Director

Cast

Similar titles

Rocket Gang (2022) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Golmaal 3 (2010) Sinhala Subtitle | සිංහල උපසිරැසි
Nayattu (2021) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Badass Ravi Kumar (2025) Sinhala  Subtitles | සිංහල උපසිරැසි සමඟ
Satyameva Jayate 2 (2021) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
The Outpost (2020) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Roohi (2021) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Wajah Tum Ho (2016) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Cuttputlli (2022) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Paradise (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
The Fault in Our Stars (2014) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
The Girl on the Mountain (2022) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ

(3) comments

  • SARA July 4, 2023 Reply

    LOAD WENWA IWARAYAK NE EPA WENWA BALANNA GIYMA

    • Cinesubz July 4, 2023 Reply

      Player 02-03 -04 try karanna

    • Cinesubz July 4, 2023 Reply

      Player 2 thwa payakin wage yhariynwa. eka buffering aduyi .

Leave a Reply to SARA Cancel reply

Name *
Add a display name
Email *
Your email address will not be published