ආයුබෝවන් යාළුවනේ_ 👋🤍
අදත් අපි cinesubz.lk එකෙන් ඔයාලා වෙනුවෙන් ගෙනාවේ අම්මාගේ ආදරයයි පුතාගේ කැපවීමයි ගැන කියන හදවතටම වදින කතාවක් 🎬✨ ඒ තමයි M. Kumaran Son Of Mahalakshmi සිංහල උපසිරැසි එක්ක.
M. Kumaran S/O Mahalakshmi කියන්නේ “මහාලක්ෂ්මීගේ පුතා කුමරන්” කියන එකටයි 👌 2004 වසරේ තිරගත වුණු මේ චිත්‍රපටිය Jayam කණ්ඩායමේ තවත් සුපිරි නිර්මාණයක්. Telugu වලින් ආපු Amma Nanna O Tamil Ammayi කතාවේ Tamil remake එක මේකයි
අධ්‍යක්ෂණය – Mohan Raja ප්‍රධාන නළුවා – Jayam Ravi ප්‍රධාන නිළිය – Asin අම්මාගේ චරිතය – Nadiya තාත්තාගේ චරිතය – Prakash Raj
ඉතින් අපි දැන් යමු කතාව පැත්තට
කුමරන් කියන්නේ අම්මා මහාලක්ෂ්මී ගේ ආදරෙන් හැදුනු වැඩුනු කොල්ලෙක් 👊 පුතාව තනියම හදන්නේ අම්මා විතරයි. තාත්තා Prakash Raj Kickboxing Coach කෙනෙක්. පවුල අතෑරලා Malaysia වලට ගිහින්.
අම්මාගේ එකම හීනය තමයි පුතාව රටේ Kickboxing ශූරයා කරන එක. ඒ වෙනුවෙන් එයා මහන්සි වෙනවා. මේ අතරේ කුමරන්ට Malaysia කෙල්ලෙක් හම්බෙනවා නමින් Malabar මෙයා එක්ක ආදරයෙන් බැඳෙනවා 💕
හැමදේම හොඳට යද්දී අවාසනාවට අම්මා හදිසියේ හෘදයාබාධයකින් මිය යනවා 🥺 මැරෙන්න කලින් එයා පුතාව තාත්තා ළඟට යවනවා.
කුමරන් යන්නේ තාත්තට පාඩමක් උගන්වන්න. හැබැයි එතනදී දැනගන්නේ තාත්තාට අලුත් පවුලක් ඉන්නවා කියලා. ඒත් පලිගැනීම අතෑරලා කුමරන් තාත්තාට උදව් කරනවා. මොකද තාත්තා කරදරේක පැටලිලා ඉන්න නිසා
අන්තිමට රින්ග් එකේ වෙන සටනින් කුමරන් තාත්තාගේ ගෞරවය බේරගන්නවද? අම්මාගේ හීනය ඉෂ්ට කරනවද? කියන එක තමයි කතාවේ ඉතුරු ටික.
මේ ඔක්කොමත් එක්ක සුපිරි විකට නළු Vivek ගේ හාස්‍යයත් එක්ක බරපතල කතාව මැද්දේ සිනාසෙන්නත් දෙයක් තියෙනවා.
ඉතින් ගීත ගීත පැත්තෙන් ගත්තොත් “Neeye Neeye…” ගීතය අදටත් ජනප්‍රියයි 🎵
ඉතින් “අම්මා වෙනුවෙන් පුතෙක් කරන කැපකිරීම” බලන්න ආස නම්, M. Kumaran Son Of Mahalakshmi සිංහල උපසිරැසි එක්ක බලන්න අපේ cinesubz.lk වෙබ් අඩවියට එන්න 💻
බලලා යටින් කමෙන්ට් එකකුත් දාන්න යාළුවනේ 🌻

Comments

September 21, 2026

Hoya Hoya Hitiye 💗🥹
Thanks ❤️

September 21, 2026

Good