EVO Player හා CS Player පමණක් ක්‍රියා කරයි.
අනෙක් සියලු Player ක්‍රියා කරන්නේ නැහැ. ඒවා හදන්න ටික කාලයක් යන නිසා ඒවා ඩවුන්ලෝඩ් කරගෙන බලන්න පුළුවන්.
Cast
Go Full Cast PageMadgaon Express (2024) | “ගෝවා සිහිනය”
( Madgaon Express (2024) Sinhala Subtitles) ( Madgaon Express (2024) Sinhala Sub) ( Madgaon Express Sinhala Subtitles) ( Madgaon Express Sinhala Sub)
Comedy/Drama කාණ්ඩයට අයත් වෙන මේ ෆිල්ම් එකට ගොඩක්ම ධනාත්මක ප්‍රතිචාර ලැබිලා තියෙනවා..
ඒ වගේම IMDB 7.6 ක ඉහල අගයක් වගේම ගූගල් පරිශීලක ප්‍රේක්ශක මනාප 94%ක් පමණ ප්‍රමාණයක් ලැබිලා තියෙනවා..පැය 2h 23m ක ධාවන කාලයක් තියෙන මේ ෆිල්ම් එක ඔයාලා හැමෝටම මාරම ෆන් එකේ බලන්න පුලුවන්..මේකෙ කතාව පැත්තට ගියොත් ඉස්කෝලෙ කාලෙ යාලුවො තුන් දෙනෙක් ඉන්නවා..ඩෝඩෝ,පිංකු වගේම ආයුශ් කියලා..
මේ තුන් දෙනාගෙ හීනය තමයි ගෝවා ගිහින් විනෝද වෙන එක..ඒත් පොඩිකාලෙ මෙයාලට ගෙදරින් යන්න දෙන්නෙ නෑ..
පස්සෙ ලොකු වෙලා ඉස්කෝලෙ ඉවර වෙලා මෙයාලා අන්තිමට ගෝවා වලට යනවා..ඒත් විනෝදවෙන්න හිතන් ගියපු මෙයාලට අන්තිමට ගෝවානම් එපා කියලා හිතෙන ගානටම සෑහෙන්න කරදර ගොඩක් පාත් වෙනවා..මම ඒවා ගැන මොනවත් කියන්න යන්නෙ නෑ..කොහොමහරි ෆුල් ආතල් එකේ බලන්න පුලුවන් ලස්සන හින්දි ෆිල්ම් එකක් කියලා කියන්න පුලුවන්..කාලෙකින් ආව සුපිරිම එකක්
ඉතින් ලොකුම දේ කියන්න අමතක උනානෙ..මේකෙ ඩිරෙක්ටර් ගැන..
ඔයාලා ගොඩක් අය මලන්ග් ෆිල්ම් එකෙන් අදුරගනිපු කුනාල් ඛේමු ලොකු අයියා තමා මේකෙ ඩිරෙක්ටර්
ඉතින් හැමෝටම මේ ලස්සන හින්දි ෆිල්ම් එක බලන්න කියලා ආරාධනා කරනවා…







