Cast
Go Full Cast PageMadhi (2022) | “මියෙනා තුරා මගෙම වේවා”
මේ ෆිල්ම් එකේ තියෙන්නේ ලස්සන ආදර කතාවක්..ආදර කතා වලට කැමති අය මේක අනිවාර්යයෙන් බලන්න..මෙහෙම දුක්බර ආදර කතා කීයක් නම් මේ ලෝකේ ඇත්තටම ඇතිද ? මම ෆිල්ම් එක ගැන වැඩි විස්තරයක් කරන්නේ නෑ මොකද එතකොට කුතුහලය නැති වෙන හින්දා..
මේකේ තියෙන්නේ මධූගෙයි අභීගෙයි ආදර කතාව..ඒ දෙන්නට එකතු වෙන්න පුලුවන් වෙයිද බැරි වෙයිද කියලා ඔයාලම බලන්න..
Share
Links
Comments





