EVO Player හා CS Player පමණක් ක්‍රියා කරයි.
අනෙක් සියලු Player ක්‍රියා කරන්නේ නැහැ. ඒවා හදන්න ටික කාලයක් යන නිසා ඒවා ඩවුන්ලෝඩ් කරගෙන බලන්න පුළුවන්.
Cast
Go Full Cast PageMadraskaaran (2025) | සිංහල උපසිරැසි සමඟ
ජනවාරියේ තිරගත වුණ තවත් චිත්‍රපටයකට උපසිරැසි අරගෙන ආවා.ඒ තමයි මළයාලම් නළු ශේන් නිගම්ගේ පළමු දමිළ චිත්‍රපටය වන මැඩ්‍රාස්කාරන් චිත්‍රපටයට උපසිරැසි අරගෙන.
කතාව ගැන කිව්වොත් සත්‍යා කියන්නේ විවාහ වෙන්න බලාගෙන ඉන්න තරුණයෙක්. එයාගේ විවාහ ගිවිසගැනීමේ දිනය දවසේ මනමාළිගේ කීමට ඇයව බලන්න යනකොට අනතුරක් සිද්ධ වෙනවා. ඒකෙන් ලොකු අකරතැබ්බයකට මුහුණ දෙන්න සත්‍යාට සිද්ධ වෙනවා.
එහෙනම් අරගෙන බලන්න.
Share
Links
Comments







