Mandira (2024) | “කෲර රැජිනගේ අවතාරය..”

 

ඔන්න එහෙනම් මම අද අරගෙන ආවේ අපේ සනී ලියෝනි අක්කා රගපාන අළුත්ම ෆිල්ම් එක.. මේක ගැන වැඩිය පම්පෝරි ගහන්න දෙයක් නෑ..මම කතාව ගැන පොඩ්ඩක් කියන්නම්..

ෆිල්ම් අධ්‍යක්ෂකවරයෙක් ඉන්නවා..එයා අධ්‍යක්ෂණය කරන්නේ කාමුක ෆිල්ම්..ඉතින් මෙයාට මීට අවුරුදු දහස් ගානකට කලින් ජීවත් වෙච්ච කෲර පාලනයක් සහිත රැජිනකගේ අවතාරයකට මූණ දෙන්න සිද්ධ වෙනවා..ඉතින් මේ අවතාරේ මෙයා පස්සෙන් එන්නේ ඇයි ???? මෙයාට රැජිනගේ අවතාරෙන් බේරෙන්න පුළුවන් වෙයිද කියලා දැන ගන්න හැමෝම ෆිල්ම් එක බලන්න..මේක Comedy/Horror කැටගරි එකට වැටෙන ෆිල්ම් එකක් නිසා බඩ පැලෙන්න හිනාවෙවී බලන්න පුළුවන්..

 

 

Comments

December 17, 2024

SECRET LEVEL ⁣දාන්ඩකො ඉක්මනට session 1 episode 8 ම ඇවිල්ලා තියෙන්නේ

December 23, 2024

❤️👍