පරිපූර්ණ මංකොල්ලය…

කොහොමද හැමෝටම ඔන්න අද අරගෙන ආවේ (2026) නිකුත් වුන Masterplan ෆිල්ම් එකේ උපසිරැසියයි. මේ චිත්‍රපටිය Action/Comedy කැටගරියට අයත් වෙනවා. ඒ වගේම චිත්‍රපටියේ කාලය පැයයි විනාඩි හතලිස් නවයයි.
කීර්තිමත් හොරෙක් වන රොජර්, ලෝකප්‍රසිද්ධ Mona Lisa චිත්‍රය හොරකම් කරන්න සැලසුමක් හදනවා. ඒකට ඔහු දක්ෂ ඉතාලි හැකර්වරියක් වන චියාරා සහ ප්‍රංශ පුපුරණ ද්‍රව්‍ය විශේෂඥයෙක් වන ජේව බඳවා ගන්නවා. හැබැයි මේ දෙන්නා තමන්ගේ දරුවෝ බවත්, එකිනෙකාගේ සහෝදර සහෝදරියන් බවත් රොජර් හෙළි කළාම වැඩේ තවත් අවුල් වෙනවා. මේක හැමෝටම බලන්න පුලුවන් කොමඩි ෆිල්ම් එකක්. එහෙනම් ඔයාලා කතාව බලලම ඉන්න…

Comments