Cast
Go Full Cast Pageසාගර දියණිය
ඔන්න අද මම අරන් ආවේ Disney සමාගමෙන් 2026 නිකුත් කරපු, හැමෝම බලන් හිටපු Moana (Live-Action) චිත්‍රපටයට සිංහල උපසිරැසියයි!
අපි කවුරුත් ආදරය කරපු Animated Moana කතාව මතකයිනේ? මෙන්න ඒ සුන්දර කතාවම සජීවී නළු නිළියන්ගේ රංගනයෙන් නැවතත් අපූරුවට තිරයට ඇවිත් තියෙනවා.
කතාව පැත්තට ගියොත්, තමන්ගේ ජනතාවත් දිවයිනත් අලුත් උපද්‍රවයකින් බේරාගන්න සාගරය හරහා යන වික්‍රමාන්විත ගමනත්, ඒ අතරතුර බලවත් මවුඊ එක්ක එකතු වෙලා මුහුණ දෙන අභියෝග ටිකත් තමයි මේ කතාව පුරාම ලස්සනට දිගහැරෙන්නේ. මෙවර මෝආනා විදිහට Catherine Laga’aia ත් මවුඊ විදිහට Dwayne “The Rock” Johnson නැවතත් රංගනයෙන් එක්වෙනවා.
Animation බලපු අයට විතරක් නෙවෙයි, මුළු පවුලේ හැමෝටම එකතු වෙලා විඳින්න පුළුවන් සුපිරිම Fantasy / Adventure චිත්‍රපටයක්!
ඔයාලාගෙ අදහස පහලින් කමෙන්ට් එකක් දාන්න, ඒක අපිට ගොඩක් වටිනවා. එහෙනම් තවත් සුපිරි උපසිරැසියකින් ඉක්මනටම හමුවෙමු. හැමෝටම ජය වේවා! 🌊⛵











