Momentum (2015) | හොරකමට වැඩියමක්!

ඇලෙක්ස් (ඔල්ගා කුරිලෙන්කෝ) කියන්නේ හිටපු හමුදා නිලධාරිනියක්.. මැයගේ අන්තිම මෙහෙයුම විදියට ලබා දෙන කාර්යය අතර තුර ඇය ඒ සමග ඇති දියමන්ති මල්ලක් හොරකම් කරනවා. නමුත් මේ මල්ලි ඇතුලේ වටිනා කියන රහස් රැසක් සගවපු පෙන් ඩ්‍රයිව් එකක් තියෙනවා.. දැන් මේ පෙන් ඩ්‍රයිව් එක එලියට ගියොතින් ලොකු ලොකු තැන්වල ඉන්න අයට සිද්ධවෙන්නේ ලොකු කරදරයකට මුණ පාන්න. මොකක්ද මේ පෙන්ඩ්‍රයිව් එකේ ඇත්තේ… ඇයව හොයාගෙන එන අයගෙන් ඇයට ගැලවිලා යන්න පුලුවන් වේවිද? ඒ ටික දැනගන්න නම් මේ ක්‍රියාදාම චිත්‍රපටිය නරඔන්නම වෙනවා..

Comments