EVO Player හා CS Player පමණක් ක්‍රියා කරයි.
අනෙක් සියලු Player ක්‍රියා කරන්නේ නැහැ. ඒවා හදන්න ටික කාලයක් යන නිසා ඒවා ඩවුන්ලෝඩ් කරගෙන බලන්න පුළුවන්.
Cast
Go Full Cast PageThis is not a ghost story.
🎬 Mother Mary (2026) — Anne Hathaway ආපහු එනවා, ඔන්න ඉතින් Cinesubz යාලුවනේ… අද අපි කතා කරන්නේ 2026 වසරේ නිකුත් වුණු සුපිරිම හිට් එකක් ගැන. ඒ තමයි Mother Mary චිත්‍රපටය! සුප්‍රසිද්ධ A24 Studio එකෙන් නිර්මාණය කරපු මේ සිනමාපටය Drama, Mystery සහ Music කියන Genres තුනම අපූරුවට මුසු කරපු එකක්.
ලෝකෙම දන්නා ආදරණීය නිළි Anne Hathaway මෙහි ප්‍රධාන චරිතය රඟදක්වනවා. ඇය රඟපාන්නේ “Mother Mary” කියන Iconic Pop Star කෙනෙක්ගේ චරිතයයි! 🌟
කතාව පැත්තට හැරුණොත් ඇත්තටම හරිම Interesting. Mary කියන්නේ ලෝක ප්‍රසිද්ධ Pop Star කෙනෙක්. ඇය දිගු කාලෙකට පස්සේ නැවත වතාවක් Stage එකට එන්න ලොකු සූදානමක් වෙනවා — ඒ කියන්නේ ඇගේ Big Comeback Show එකට!
හැබැයි ඒ වෙලාවේ ඇයට ඇගේ පරණ ළඟම යෙහෙළිය (Ex-best friend) වෙන Sam මුණගැහෙනවා. මේ දෙන්නා අතර අතීතයේදී සිද්ධ වුණු දේවල් නිසා ඇතිවුණු සිත් රිදවීම් තවමත් සුව වෙලා නැහැ. ඉතින් මේ හමුවීමත් එක්ක ඔවුන්ගේ අතීත රහස් සහ අමිහිරි මතකයන් ආයෙමත් කරළියට එන්න පටන් ගන්නවා. 😬
ඒ වගේම Friendship, Betrayal සහ Emotions ඔක්කොම එකට මික්ස් කරලා, ප්‍රවීණ අධ්‍යක්ෂ David Lowery අපූරු නිර්මාණයක් අපිට ගෙනල්ලා තියෙනවා. කතාව ඇතුළේ Thriller Twists වගේම Emotional Moments මාරුවෙන් මාරුවට එන නිසා පොඩ්ඩක්වත් Boring වෙන්නේ නැතුව බලන්න පුළුවන්. ඔබ Anne Hathaway ගේ හෝ Michaela Coel ගේ Fan කෙනෙක් නම්, මේක අනිවාර්යයෙන්ම මඟ නොහැර බලන්නම ඕනෙ Movie එකක්! 🎬💕
🔔 මෙවැනි අලුත්ම Movies සහ TV Series Updates ඉක්මනටම දැනගන්න Cinesubz.net Facebook Page එකට Join වෙන්න අමතක කරන්න එපා. ඔයාගේ චිත්‍රපට ලෝලී යාළුවන්ටත් බලන්න මේ Article එක Share කරන්න! 🙌











