Mr. Harrigan’s Phone (2022) | “හැරිගන් මහතාගේ දුරකථනය”

මේ කතාව දිග හැරෙන්නෙ ක්‍රේග් කියලා පිරිමි ළමයෙක් වටා.එයාගෙ අම්මා එයා පොඩි කාලෙම නැති වෙකා තාත්තා එක්ක ජීවත් වෙන්නෙ.ඉතින් මෙයා පල්ලියෙ බයිබලේ වගේ කියවීම් වලට දක්ෂයි.මිස්ටර් හැරිගන් කියන්නෙ ඒ නගරෙ ඉන්න පෝසත් වයසක මනුස්සයෙක්. වැඩිය ඇස් එහෙම පේන්නෙ නැති.ඉතින් මිස්ටර් හැරිගන් ක්‍රේග්ව ගෙන්නගන්නවා රස්සාවක් විදිහට පොත් කියවගන්න.ඉතින් ක්‍රේග් අවුරුදු කීපයක් පොත් කියවීමෙන් හැරිගන් මහත්මයව බැහැදකිනවා..මේ අයිෆෝන් පළවෙනි ෆෝන් එක නිකුත් වුනා මුල් දවස්.
ඉතින් ක්‍රේග්ට තාත්තගෙන් ෆෝන් එකක් ලැබෙනවා..ක්‍රේග්ට මිස්ටර් හෙරිගන් දුන්න ලොතරැයියක් ඇදිලා ඒකෙන් හැරිගන් මහත්තයටත් ෆෝන් එකක් අරන් දෙනවා..හැරිගන් මහත්මයටත් ඒක එයා කියලා දෙනවා..දවසක් ක්‍රේග් එනකොට හැරිගන් මහත්මයා මැරිලා..දුකෙන් මිස්ටර් හැරිගන්ගෙ අවමංගල්‍යයට ගියපු ක්‍රේග් ෆෝන් එකත් පෙට්ටියට දානවා..දැන් දවස් කීපයක් ගතවෙලා..හැරිගන් මහත්තයගෙන් ක්‍රේග්ට මැසේජ් එකක් එනවා…………

ඉතින් මේ කතාව නරඹන්න කියලා ආරාධනා කරනවා

Comments

August 6, 2026

can you do a small favor and add the shows similar to this bar down below