Mr. & Mrs. Mahi (2024) | “ක්‍රිකට් පිස්සො දෙන්නෙක්..”

 

අද මම අරගෙන ඇවිල්ලා තියෙන්නෙ ගිය සිකුරාදා OTT නිකුත් උන Mr. & Mrs. Mahi ෆිල්ම් එක..මේ හින්දි ෆිල්ම් එකත් ලස්සන ආසාවෙන් බලන්න පුලුවන් හොද ෆිල්ම් එකක් කියලා කියන්න පුලුවන්.මේ වගේම මේ ෆිල්ම් එකේ කතාව ගැන කියනවනම් මහීමා සහ මහේන්ද්‍ර කියන දෙන්නගෙ ආදර කතාවක් තමයි තියෙන්නෙ..මේ දෙන්නම ලොකුම ක්‍රිකට් පිස්සො දෙන්නෙක්..මීට වඩා මම කිව්වොත් කතාව ස්පොයිල් වෙන නිසා මම මීට වඩා කියන්න යන්නෙ නෑ..හැමෝටම ආරාධනා කරනවා මේ ලස්සන ෆිල්ම් එක බලන්න කියලා.

“ඒ වගේම මේකෙ තියෙන ක්‍රිකට් වලට සම්බන්ද ඩයලොග් වල පොඩි හරි අඩුපාඩුවක් තිබ්බොත් සමාවෙන්න කියලා ඉල්ලනවා..මොකද මම ක්‍රිකට් මැච් බලන්නෙ නැති නිසා ඒ ගැන ලොකු දැනුමක් නෑ..”

ඉතින් ඔච්චර තමයි කියන්න තියෙන්නෙ..මම මෙතනින් ලිපිය අවසන් කරනවා..

Comments