Cast
Go Full Cast PageNaayaadi (2023) | “අද්භූත චාරිත්රය ”
ඔන්න එහෙනම් තවත් ලස්සන ෆිල්ම් එකක් අරගෙන ආවා..මේකත් horror ෆිල්ම් එකක්..horror ෆිල්ම් වලට කැමති අය අනිවාර්යයෙන් බලන්න..එහෙනම් පොඩ්ඩක් කතාව ගැන කියන්නම්..
ඔන්න ජනප්රවාදයක් තියෙනවා එක ගමක ජීවත් වෙච්ච රජෙක් සහ රැජිනක් ඒ කාලේ ගමේ මිනිස්සුන්ව බිලි පූජා වලට ගත්තා කියලා..ඉතින් මේ ගමේ මිනිස්සු මේ රැජිනව සහ රජාව ඒ මාළිගාව ඇතුළෙම පුච්චලා මරලා..ඉතින් වර්තමානයේ මේ ඉඩම ගත්ත කෙනා මේ ඉඩමේ අද්භූත බලවේගයක් තියෙනවද කියලා බලන්න භූත ගවේෂකයෝ ටිකක් හොයාගෙන එනවා..ඉතින් මෙයාලා මේ කැළේට ගිහින් එහෙ තියෙන අද්භූත දේ මොකද්ද බලන්න කැමති වෙනවා..ඒ කැළේට ගියපු මෙයාලට ආපහු යහතින් එන්න පුළුවන් වෙයිද ???? එහෙ තියෙන අද්භූත දේ මොකද්ද ???? මේ හැමදේම පසුපස ඉන්නේ කව්ද ???? ඒ ඔක්කොටම උත්තර හොයා ගන්න හැමෝම ෆිල්ම් එක බලන්න..
එහෙනම් තවත් ලස්සන ෆිල්ම් එකක් අරගෙන ඉක්මන


