CineSubz.lk  - Sinhala Subtitles සිංහල උපසිරැසි සමඟ චිත්‍රපට

2021/ 2022/2023/2024 යන වර්ශව​ල  දුන් චිත්‍රපට ඔන්ලයින් බැලීමේදී Player 1 / 2 /3 කිසිවක්න් බැලීමට නොහැකි නම් කරුනාකර එය ​ඩන්ලොඩ් කර එය ලබා ගන්න .එම ගැට​ලු ඇති සිනමාපට දින කිහිපයකින් අප නැවත නිවැරදි කරන අතර එතෙක් රැදීසිටින්න. සිදුවූ අපහසුතාවයට අපගෙ කණගාටුව.

Online Play
4806 Views

  • Watch trailer
  • Player 01 [No Ads - CS Player]
  • Player 02 [With Ads - Evo Player]
Naruto Shippûden: The Lost Tower (2010) with Sinhala Subtitles

Naruto Shippûden: The Lost Tower (2010) with Sinhala Subtitles

Jul. 31, 2010Japan85 Min.
Your rating: 0
9.1 13 votes
Naruto Shippûden: The Lost Tower (2010) AKA Gekijouban Naruto Shippuuden: Za rosuto tawâ with Sinhala Subtitles | පිය පුතු හමුව [සිංහල උපසිරැසි සමඟ]

Naruto Shippûden: The Lost Tower (2010) with Sinhala Sub
Naruto Shippûden: The Lost Tower (2010) with Sinhala Subtitle
Naruto Shippûden: The Lost Tower (2010) with Sinhala Subtitles

මේ ෆිල්ම් එක ගැන කිව්වොත් ඒකට පාදක වෙන්නේ මසාෂි කිෂිමොටෝ මහත්මයාගේ ප්‍රසිද්ධ චිත්‍ර කතාවක් වෙන නරුටෝ චිත්‍ර කතා මාලාව. නමුත් මේ ෆිල්ම් 11 ඇතුළත් සිද්ධි චිත්‍ර කතාවේ හෝ ඇනිම් එකේ ඇතුළත් වෙන්නේ නෑ. ඒක නිසා ෆිල්ම් ටික බලන එකත් වැදගත්. මේ ෆිල්ම් එකට IMDb රේටින් 7.2 ක් තියෙනවා.

මේ කතාවේ හැටියට සස්කේ කොනෝහා වල නෑ. ඒ වෙනුවට 7 වෙනි ටීම් එකේ ඉන්නේ සායි. මෙයයි නරුටොයි සකුරයි යමාටෝ සෙන්සේයි ඇතුළුව 7 වෙනි ටීම් එකට සුනාදේ (5 වෙනි හොකාගේ) මෙහෙයුමක් දෙනවා. ඒ තමයි රියුම්යකු කියන නටඹුන් වුන රෝරන් නගරේ තියන චක්රා උල්පත සීල් තියන එක. ඇත්තටම කිව්වොත් ඒක කලින් 4 වෙනි හොකාගේ විසින් සීල් තියනවා. මෙයාලට තියෙන්නේ ඒ සීල් එක අළුත් කරන්න. ඇනිම් එක බලපු අය දන්නවා ඇතිනේ 4 වෙනි හොකාගේ කියන්නේ නරුටෝගේ තාත්තා කියලා. ඒත් මේ කාලේ නරුටෝ ඒක ගැන දන්නේ නෑ. කොහොම හරි සීල් එක අළුත් කරන්න එනකොට රියුම්යකු බලය ලබාගන්න මුකාදේ කියලා මිනිහෙක් මේ සීල් එක ඉවත් කරනවා. ඒකට මැදිවෙන යමාටෝ සෙන්සෙයි නරුටෝයි අවුරුදු 20ක් අතීතෙට ගමන් කරනවා. මේ ගමනේදී නරුටෝට එයාගේ ජීවිතේ වැදගත්ම පුද්ගලයෙක් හමු වෙනවා. මේ පුද්ගලයා ගැන දැනගන්නයි මුකාදේව නරුටෝ පරද්දන හැටි බලන්නයි ෆිල්ම් එක බලලම ඉන්න. මේකත් රසවිඳියි කියලා හිතෙනවා.??

Naruto Shippûden: The Lost Tower (2010) with Sinhala Subtitles
Naruto Shippûden: The Lost Tower (2010) with Sinhala Subtitles
පරිවර්තනය හා උපසිරැසි ගැන්වීම නවෝදනී තිළිණි (Baiscopelk)
IMDb 6.8 /10 3,706 votes

ඉහත සිනමාපට​යේ නළුනිළියන්ගේ වෙනත් සිනමාපට නැරඹීමට පහල ඔවුන්ගේ පින්තුර මත Click කර එම List එකට පිවිසෙන්න

Director

Cast

Kazuhiko Inoue isKakashi Hatake (voice)
Kakashi Hatake (voice)
Chie Nakamura isSakura Haruno (voice)
Sakura Haruno (voice)
Junko Takeuchi isNaruto Uzumaki (voice)
Naruto Uzumaki (voice)
Toshiyuki Morikawa isMinato Namikaze (voice)
Minato Namikaze (voice)
Satoshi Hino isSai (voice)
Sai (voice)
Rikiya Koyama isYamato (voice)
Yamato (voice)
Nobuaki Fukuda isChôza Akimichi (voice)
Chôza Akimichi (voice)
Kenji Hamada isShibi Aburame (voice)
Shibi Aburame (voice)
Keiko Nemoto isShizune (voice)
Shizune (voice)
Saori Hayami isSâra (voice)
Sâra (voice)

Similar titles

Major (2022) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
An Extremely Goofy Movie (2000) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Baaghi 1 (2016)  Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
The Legend (2022) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Elyas (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Shrek the Third (2007)  Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Anacondas: The Hunt for the Blood Orchid (2004) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Gadar 2 (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
BomBhaat (2020) With Sinhala Subtitles
Chirutha (2007) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
The Secret Kingdom (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Lake Placid vs. Anaconda (2015) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ

Leave a comment

Name *
Add a display name
Email *
Your email address will not be published