Cast
Go Full Cast PageNidarr (2023) | “පාකිස්තානයේ ත්රස්තවාදී කල්ලියක්”
මේ ෆිල්ම් එකට හොද ප්රතිචාරත් ලැබිලා තියෙනවා..ඒ වගේම හොද ස්ටෝරිලයින් එකකුත් බලාගන්න පුලුවන්..
මේ ෆිල්ම් එක ගැන කියනවනම් පාකිස්තානයේ ත්රස්තවාදී කල්ලියක් ඉන්දියාවට බෝම්බ ප්රහාරයක් එල්ල කරන්න සැලසුම් කරනවා..මේ සිද්දිය ගැන තමයි ෆිල්ම් එකේ ඇතුලත් වෙලා තියෙන්නෙ
මින් එහාට මම මොනවත් කියන්නෙ නෑ ඔයාලට ෆිල්ම් එක බලන්න කියලා ආරාධනා කරනවා..
Share
Links
Comments




