ONCE UPON A TIME IN JAMALIGUDDA (2022) | හිරොෂිමාාග් ආදරය
1990 දශකයේ පසුබිම් වූ මෙහි ප්‍රධාන චරිතය යම් ප්‍රශ්නයක් නිසා සිරගත වෙනවා. බන්ධනාගාරය තුළදී ඔහුට භයානක අපරාධකරුවෙක් හමුවෙයි. දෙදෙනාටම සිරගෙයින් පැන යාමට උපක්‍රමයක් ඇති බව පෙනේ, ඔවුන්ට අවස්ථාවක් ලැබුණු වහාම ඔවුන් පැනලා යනවා. ඒ පැනලා යද්දි ඔවුන් කාර් එකකුත් පැහැර ගෙනයි යන්නේ. ටික දුරක් ගියාම කාර් එක ඇතුලේ පොඩි ලමයෙක් ඉන්නවා කියලා දැනගන්නවා. ඔතනින් තමයි කතාව සම්පූර්ණයෙන්ම වෙනස් වෙන්නේ. බන්ධනාගාරයෙන් පැන යාමට හේතුව කුමක්ද? ඔහුගේ චේතනාව කුමක්ද? පැහැරගෙන යන කාර් එකේ හිටිය ලමයට මොකද වුනේ ඔක්කෝටම පිලිතුර ෆිල්ම් එක ඇතුලේ තියෙනවා
Share
Links
Comments



