Operation Undead (2024) | “තායි හාමුදාවට එල්ල වු සොම්බි වෛරසය”

 

හාය මම අද අරගෙන ආවේ 2024 නිකුත් උන් operation undead කියන තායිලන්ත film එක තායිලන්තේ horror film කියන්නේත් සුපිරියක් තමයි හැබයි මේ film එක අමුතුම විදිහකට හදපු film මේ film එක ගහන්න අපේ නෙත්මිර දසිදු සහොදරයා මට ලොකු සපොට් එකක් දුන්නා

කථාව පැත්තට ගියොත් ජාපාන තායිලන්ත යද්ධයක් අතරතුර ජපානෙන් එවපු සොම්බි වෛරසයක් තායිලන්නත හමුදාවට හැදෙන සින් එකක් තමයි යන්නේ මම මීට වඩා කියන්නේ නැ වැඩක් නැනේ එහෙම කියලා

Comments

January 8, 2025

❤️👍