Outbreak (2024) | “බල්ලන්ගෙන් හැදුන සොම්බි වෛරසය”

 

අද අරගෙන ආපු horror film එක තමයි outback කියන English චිත්‍රපටය මේක 2024 නිකුත් උන imdb 4.2 ගත්ත film එකක් ඔයාලා දන්නවනේ horror film වලට වැඩි imdb rate යන්නේ නැනේ,..

මම එහෙනම් කතාව පැත්තට යන්නම් බල්ලන්ගෙන් හැදෙන වෛරසයක් ලෙස අනුමාන කරන මේ වෛරස් එක මුළු නගරයක් බිලි ගද්දි එක පවුලක් බේරෙන්න ගන්න උත්සහයත් එක්ක කතාව ඇදිගෙන යනවා ඒ වගේම අන්තිමට හිතපු වත් නැති විදිහට ඉවර වෙනවා මම මිට වඩා නම් කියන්න යන්නැ.

Comments

December 23, 2024

❤️👍

February 1, 2025

W ?