EVO Player හා CS Player පමණක් ක්‍රියා කරයි.
අනෙක් සියලු Player ක්‍රියා කරන්නේ නැහැ. ඒවා හදන්න ටික කාලයක් යන නිසා ඒවා ඩවුන්ලෝඩ් කරගෙන බලන්න පුළුවන්.
Cast
Go Full Cast Pageඑකම Cabin එකේ දෙන්නම මරාගන්න ප්ලෑන් කරන පිස්සු කතාවක්! 😱
ඔන්න ඉතින් Cinesubz යාලුවනේ… අද අපි කතා කරන්නේ 2026 අවුරුද්දේ ආපු අරුම පුදුම Hollywood movie එකක් ගැන! ඒ තමයි Over Your Dead Body. Action, Comedy, සහ Thriller කියන ෂානර තුනම එකට mix කරලා හදපු මේ film එක ටිකක් dark, ටිකක් funny, ඒ වගේම ගොඩාක් crazy අත්දැකීමක්! 😅
🎬 කතාව ගැන ටිකක්… Dan සහ Lisa කියන්නේ අවුල් ජාලයක් වෙච්ච relationship එකක ඉන්න couple එකක්. දෙන්නාම මේ බැඳීම ගැන ඉන්නේ සතුටින් නෙවෙයි. ඉතින් මේ ප්‍රශ්න විසඳගන්න කියලා හිතාගෙන දෙන්නා remote lake cabin එකකට (කැලේ මැද තියෙන ගෙදරකට) යනවා.
Romantic getaway එකක් නේද? ඔව්, බැලූ බැල්මට එහෙම පෙනුණත්, ඇතුළේ තියෙන්නේ ලොකු රහසක්. දෙන්නාම රහසිගතව ප්ලෑන් කරන්නේ අනිත් කෙනාව මරලා දාන්න! එකම cabin එකේ ඉඳන් දෙන්නම මේ වැඩේට ලෑස්ති වෙනකොට වෙන දේවල් දැක්කම, screen එකෙන් ඇස් ඉවත් කරන්නවත් හිතෙන්නේ නෑ 👀.
🍿 Couple date night එකකට වුණත්, යාළුවෝ සෙට් එකක් එක්ක වුණත් බලන්න පුළුවන් super fun watch එකක්. දැන් cinesubz.lk හරහා බලන්න available!
📲 අලුත් movies, TV series updates ඉක්මනටම දැනගන්න Cinesubz Facebook page එකට join වෙන්න අමතක කරන්න එපා. අලුත්ම subtitles, trailers ඔක්කොම first hand ලැබෙන්නේ ඒකෙන් තමයි! 🎬❤️











