ආයුබෝවන් යාළුවනේ_ 👋❤️
අදත් අපි cinesubz.lk එකෙන් ඔයාලා වෙනුවෙන් අරන් ආවේ තෙලංගානා ගම්මානයක සරල ජීවිතේ වටේ ගෙතෙන හැඟීම්බර කතාවක් 🌾✨ ඒ තමයි Pallaburusu සිංහල උපසිරැසි එක්ක 🤍
Pallaburusu කියන නමේ තේරුම ඇත්තටම ගොඩක් සරලයි 👌 Pallaburusu = පළ්ළබුරුස = ටූත් බ්‍රෂ් ගමේ මිනිස්සු ටූත් බ්‍රෂ් එකට කියන වචනය තමයි මේක. ඒ පොඩි දෙය වටේ තමයි මුළු කතාවම ගෙතෙන්නේ.
ඉතින් Annapurna Studios සහ EPIC Studios එක්ක එකතුවෙලා 2026 අගෝස්තු 14 වෙනිදා release වුනු Telugu Rural Drama එකක් තමයි මේ 🎬 අධ්‍යක්ෂණය සහ තිර රචනය කරලා තියෙන්නේ Uday Chauhan. නිෂ්පාදනය Annapurna Studios, Aditya Pittie, Vivek Krishnani.

කතාවේ ඉන්නේ තනිකමට පත්වුනු වයෝවෘද්ධ කෙනෙක් වෙන ශම්බු ගද්දප්පා 👴 එයාගේ චරිතයට පණ දෙන්නේ Sudhakar Reddy. ශම්බුට දත් කැක්කුමක් හැදුනාම doctor කෙනෙක් ටූත් බ්‍රෂ් එකක් ගන්න කියනවා. ඒක ගේන්න කියලා එයා තමන්ගේ පුතා තිරුපති ට කියනවා 🛺 තිරුපතිගේ චරිතය Muralidhar Goud.
හැබැයි තිරුපති තමන්ගේ දුවගේ රේඛා ගේ wedding වැඩ එක්ක busy වෙලා ඒක අමතක කරනවා. ඒකත් එක්ක තාත්තාට හිතෙනවා “පුතා මාව දැන් ගණන් ගන්නේ නෑ” කියලා 🥺 ඒ තරහට ශම්බු අන්තිමේදී Court එකට යනවා. “පුතා මට Pallaburusu එකක්වත් අරන් දුන්නේ නෑ” කියලා Maintenance Act යටතේ case එකක් දානවා. ඒකට තමයි “Pallaburusu Case” කියලා නම වැටෙන්නේ.
ඒ අතරේ ගමේ Barber කෙනෙක් වෙන රවී – Prajwal Yadma සහ එයාගේ කෙල්ල ශේතා – Gomathy Reddy ගේ අහිංසක ආදර කතාවකුත් තියෙනවා 💕
ඉතින් අන්තිමට ශම්බු case එක දිනනවද? තිරුපති තමන්ගේ වැරැද්ද තේරුම් ගන්නවද? කියන එක තමයි කතාවේ ඉතුරු ටික.

මේ ෆිල්ම් එකෙන් පෙන්නන්න හදන්නේ අපි අතරින් නැතිවෙලා යන පවුලේ බැඳීම, තාත්තයි පුතයි අතරේ තියෙන communication gap එක, ගමේ ජීවිතේ සරල බව 🌾
සංගීතය Pawan Ch, Camera Vinod K Bangari, Editing Srujana Adusumilli.
ඉතින් “ටූත් බ්‍රෂ් එකක්” වගේ පොඩි දෙයක් නිසා පවුලක් කැඩෙනවද නැද්ද බලන්න කැමති නම්, Pallaburusu සිංහල උපසිරැසි එක්ක බලන්න අපේ cinesubz.lk එකට එන්න 💻
මේ චිත්‍රපටිය ගැන ඔයාලගේ අදහසත් යටින් කමෙන්ට් කරගෙන යන්න 🙂‍↔️🌻

Comments