Cast
Go Full Cast PagePamali: Dusun Pocong (2024) | “බැද ඇති මළ සිරුරු”
Horror/Mystery කාණ්ඩයට අයත්වන චිත්‍රපටිය අධ්‍යක්ෂණය කරන්නේ Bobby Prasetyo සහ රචනය කරන්නේ Evelyn Afnilia. චිත්‍රපටියේ ධාවන කාලය පැය 1 මිනිත්තු 40. Fajar Nugra, Yasamin Jasem, Arla Ailani ඇතුලු නලු නිලියන් චරිත නිරූපණය කරනවා.
කතාව ලොකුවට කියන්න නම් මගේ බලාපොරොත්තුවක් නෑ. එහෙනම් ඉතිරිය ඔයාලට භාරයි. රසවිඳින්න. ඔයාලට ජය.
Share
Links
Comments




