EVO Player හා CS Player පමණක් ක්‍රියා කරයි.

 අනෙ​ක් සියලු Player ක්‍රියා කරන්නේ නැහැ. ඒවා හදන්න ටික කාලයක් යන නිසා ඒවා ඩවුන්ලෝඩ් කරගෙන බලන්න පුළුවන්.

ඔන්න ඉතින් Cinesubz යාලුවනේ… 😎 අද අපි කතා කරන්නේ 2026 අවුරුද්දේ ආපු ලොකුම Malayalam ෆිල්ම් එකක් ගැන. ඒ තමයි හැමෝම මඟබලන් හිටපු Patriot! 🔥
මේක Political Spy Thriller ගණයට අයිති වෙන ෆිල්ම් එකක්. Director තමයි අපි කවුරුත් දන්න ‘C U Soon’, ‘Malik’ වගේ සුපිරි ෆිල්ම්ස් කරපු Mahesh Narayanan. ඒ කියන්නේ Quality එක ගැන ආයේ අමුතුවෙන් කියන්න ඕනේ නෑනේ! 💯
රජය විසින් “Periscope” කියලා රහස් spyware system එකක් පාවිච්චි කරලා සාමාන්‍ය මිනිස්සු, මාධ්‍යවේදීන් සහ ඇක්ටිවිස්ට්ලා ගැන හොරෙන් ඔත්තු බලනවා. මේ දේවල් ගැන දැනගන්න Defence Scientist කෙනෙක් වෙන Daniel James ගේ ජීවිතේ හදිස්සියේම ලොකු අනතුරකට වැටෙනවා. එයා මේකට විරුද්ධව ෆයිට් කරයිද? නැත්නම් හැංගෙයිද? ඒක තමයි ෆිල්ම් එකේ main story එක. Privacy, Power, සහ Corruption වගේ සීරියස් මාතෘකා ගැන මාරම smart විදියට මේකේ කතා කරලා තියෙනවා. 🕵️‍♂️
👀 මලයාලම් සිනමාවේ දැවැන්තයෝ දෙන්නෙක් වෙන Mammootty සහ Mohanlal අවුරුදු 16කට පස්සේ ආයෙත් එකම ෆිල්ම් එකකින් අපිට බලාගන්න පුළුවන් වෙන්නේ මේකෙන්! ❤️‍🔥 ඒ විතරක් නෙවෙයි Fahadh Faasil, Kunchacko Boban, Nayanthara වගේ පට්ට star cast එකකුත් මේකට එකතු වෙලා ඉන්නවා. 💣 Music කරලා තියෙන්නේ Sushin Shyam. Background score එකෙන් ෆිල්ම් එකේ atmosphere එක වෙනම level එකකට අරන් යනවා වගේම Visuals එහෙමත් මාරම ලස්සනයි, clean & classy!
Mammootty ගේ scientist character එක හරිම calm, ඒ වගේම මාරම ගැම්මක් තියෙනවා. Mohanlal ඉන්නේ Military man role එකක. මේ දෙන්නගේ chemistry එක screen එකේ බලන් ඉන්නම ආස හිතෙනවා! Fahadh Faasil වත් වෙනස්ම twist එකකින් බලාගන්න පුළුවන්. ඒක ඉතින් ෆිල්ම් එක බලලම තමයි දැනගන්න වෙන්නේ!
අලුත් movies, TV series updates ඉක්මනටම දැනගන්න අපේ Facebook page එකට join වෙන්න අමතක කරන්න එපා Like කරලා, Share කරලා යාලුවන්ටත් දැනුම් දෙන්න! 🙌

Comments